ගුරුවරුන්ටත් පුනුරුදය උදාවෙන්න යන්නේ (මේකනම් හොඳ දෙයක්)

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    එහෙම කියන්නත් බෑ . කොහොමද බන් ටියුෂන් එකකට එන ළමයින් එන ඉස්කෝලේ ළමයි එන එක නවත්තන්නේ ?
    ආණ්ඩුවෙන් එකෙක් දානවද ලංකාවේ හැම ක්ලාස් එකකටම ළමයින්ගෙන් ඉස්කෝල චෙක් කරන්න ??
    එහෙම කරන්න ඕනෙත් නෑ . ලංකාවේ ඉස්සර හිටිය සුපිරි ගුරුවරු ඉස්කෝල වලත් උගන්නපු
    එකක් දෙකක් හිටියා කියලා බහුතර සත්‍ය වෙනස් වෙන්නෙ නෑ බං. දෙපැත්තක් තියෙනවා ඔය චක්‍රලේකෙත්, අන්න රිවස් කරගෙන බස්නාහිර පලාත් එකෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    එකක් දෙකක් හිටියා කියලා බහුතර සත්‍ය වෙනස් වෙන්නෙ නෑ බං. දෙපැත්තක් තියෙනවා ඔය චක්‍රලේකෙත්, අන්න රිවස් කරගෙන බස්නාහිර පලාත් එකෙන්
    ඕකට කරන්න තියන හොදම දේ අර එකෙක් කිව්වා වගේ ටීචර් ලට තියන අනිත් document වැඩ , පේපර් වැඩ ඔක්කොම කරන්න හවස 5 වෙනකන් ඉස්කෝලේ තියාගෙන පඩිය ටිකක් වැඩි කරන එක .
    එතැනින් පස්සේ ක්ලාස් කරාට අවුලක් නෑ . ළමයි ඉස්කෝලේ ඇරලා 5වෙනකන් ඉදල පන්ති එන්නේ නෑ . ක්ලාස් එක ලගම ළමයෙක් තමයි එන්නේ . අවුලක් නෑ .
     

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    දොස්තරල තමන්ගෙ වෝඩ් එකේ ලෙඩාව ප්‍රයිවෙට් බැලුවට කමක් නැද්ද??
    Eka kamak nalu doctorsla godak dan parlimant inna hinda wenna athi neh 🤣🤣
     
    • Haha
    Reactions: Mard

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    Apparently there is already a huge lack of teachers in schools. Now things will get worse as the better ones among them ( assuming a correlation between teaching skills and tuition class success) will leave the school system.