හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    අධ්‍යාත්මික නායක ටිල්වින් සීයා, බිම්මට්ටමේ හෙංචයියන්ට දන්වලාද හරිණි නෝනව නොසලකා හරින්න කියලා... 😅
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,763
    5,006
    113
    කෝ දාපං බලන්න ඔය කියන නීතිය
    The Establishment Code of the Public Service Chapter XXVIII, Sub-sections 1:1,1:2
    ඔය sections 2 බලපං

    මේ ගුරුසේවය බන්
    So what ? උන්ටත් බටා ගෙවනව
    ------ Post added on Mar 25, 2026 at 11:03 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,566
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුකුත් කියන්න බෑ එන්න කිව්වෙ සමරිසි ප්‍රෝග්‍රෑම් එකකටද කියනකම්. පින්සිපල්ල දැනගන්න ඕන ඔය අටමගල් වලට යන්නෙ නැත්තම් දැනුම් දෙන්න අපි straight කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තන්ගල්ලේ කෙල්ලො ගැන මට විශේෂ මතකයන් තියෙනවා

    Remember Good Times GIF by Desus & Mero
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    ආණ්ඩුවෙන් මොකටද ප්‍රවාහනේ සපයන්නෙ. ඕවට යනකොට බටා එකක් ගෙවනවනෙ. Ot එකකුත් වැටෙනව
    පුළුවන් නම් පෙන්නපන් මචන් ගුරුවරුන්ට Ot (අතිකාල දීමනා ) ගෙවනවා කියලා තියෙන නිත්‍යානුකුල ලියවිල්ලක් හෝ චක්‍රලේඛයක්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,763
    5,006
    113
    පුළුවන් නම් පෙන්නපන් මචන් ගුරුවරුන්ට Ot (අතිකාල දීමනා ) ගෙවනවා කියලා තියෙන නිත්‍යානුකුල ලියවිල්ලක් හෝ චක්‍රලේඛයක්
    Establishments Code (Volume I, Chapter VIII, Section 10). A. D DO No. 26 of 2025 oya Do no 26/25 publicity avilable නෑ ඕක ඉස්කෝලවල තියෙනව. රාජ්‍යය පරිපාලනේ ඉන්නවනම් ඕව දන්නව ඕව ඉතින් 1න් එක සෝස් දිදී මේකෙ උන්ට උගන්න උගන්න ඉන්න මට බෑ.
     
    • Haha
    Reactions: Ldy

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    Establishments Code (Volume I, Chapter VIII, Section 10). A. D DO No. 26 of 2025 oya Do no 26/25 publicity avilable නෑ ඕක ඉස්කෝලවල තියෙනව. රාජ්‍යය පරිපාලනේ ඉන්නවනම් ඕව දන්නව ඕව ඉතින් 1න් එක සෝස් දිදී මේකෙ උන්ට උගන්න උගන්න ඉන්න මට බෑ.
    මචන් pls දන්නේ නැත්නම්, දන්නේ නැති දේවල් ප්‍රසිද්ධියේ කියන්න එපා , උඹ මේ දාලා තියෙන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ නිකුත්කරපු චක්‍රලේඛයක් ගැන.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරුවරුන්ට ඒක අදාල නෑ , එකට තමයි ගුරු සේවා විවස්ථාව තියෙන්නේ , උඹ දන්නේ නැත්නම් හොයලා බලපන් ගුරුසේවය කියන්නේ සංවෘත සේවයක් එකට උඹ දාපු චක්‍රලේඛය අදාල නෑ.

    ලංකාවේ ගුරුවරුන්ට අතිකාල දීමනා ගෙවන්නේ නෑ , පුළුවන් නම් පෙන්නපන් අතිකාල දීමනා ගත්ත ලංකාවේ එකම එක ගුරුවරයෙක්

    450000කට වඩා ඉන්න ගුරුවරුන්ට උන් කරන වැඩ වලට අතිකාල දීමනා දෙන්න ගියොත් ලංකාවේ ආණ්ඩුව බංකොලොත් වෙනවා බන්
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36

    @nul