හොරුගෝගමට නැවතත් කඳුළු ගෑස් ප්‍රහාර!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    vindanaya koi wele hari wena ledak hadagannawa bn kandulu gas kalama. u dawaluth 2-3 k lagama dagaththa :sorry:

    kohomath issarahata SAMAKAMI nam loweth ne ithin mun me dena parliment athal ekka.
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,517
    113
    පේනවා නේද ?

    ගාලුමුවදොර GOTA GO GAMA ට කඳුලු ගෑස් ජල ප්‍රහාර කීයක් තිබ්බ ද

    දැන් university ලමයින්ට ගහන්න අලුත්ම වර්ගයක කඳුළු ගෑස් වර්ග ගෙනැල්ලා ලු කොහෙන්ද ඒවට ඩොලර්. .....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    අන්තරේට ඔහොම පාර්ට් දාන්න කියහන්කෝ උන් ගිහිල්ල STF එකයි ගොටබයවයි උස්සල දියවන්නාවට දාන්නේ නැද්ද කියලා බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගේ මුල්ලෙ ඉදන් අප්ඩේට් බල බලා ඉදපල්ල පොන්න රැල, අරුන් අරහෙ කදුලු ගෑස් කනව ගුටි කනව මේ පොන්නයො තෙර්ඩ් දානව..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අන්තරේට ඔහොම පාර්ට් දාන්න කියහන්කෝ උන් ගිහිල්ල STF එකයි ගොටබයවයි උස්සල දියවන්නාවට දාන්නේ නැද්ද කියලා බලන්න

    ලන්කාවෙ හමුදා පොලිසිය එක්ක හැප්පිලා නන් කවදාවත් අරගල දිනන්න බෑ. මොලෙන් තමයි ගේම දෙන්න ඕනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,800
    113
    අන්තරේට ඔහොම පාර්ට් දාන්න කියහන්කෝ උන් ගිහිල්ල STF එකයි ගොටබයවයි උස්සල දියවන්නාවට දාන්නේ නැද්ද කියලා බලන්න
    උන් ඉන්නකන් නැට්ට පුකේ ගහගෙන ඉදල දැන් වැඩ පෙන්නනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලන්කාවෙ හමුදා පොලිසිය එක්ක හැප්පිලා නන් කවදාවත් අරගල දිනන්න බෑ. මොලෙන් තමයි ගේම දෙන්න ඕනෙ.
    ලොල් ගේ මුලුවල ඉදන් තෙර්ඩ් දාන පොන්නයන්ට අනුවනම් අන්තරේට කොරන්ඩ බැරි දෙයක් නැ..🤣🤣🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    ලන්කාවෙ හමුදා පොලිසිය එක්ක හැප්පිලා නන් කවදාවත් අරගල දිනන්න බෑ. මොලෙන් තමයි ගේම දෙන්න ඕනෙ.
    Lankawe policiyatai hamudawatai university students lata wedi thiyanna anamanan karanna giyaama HRights ena case ematai bro. Unta thama match eka gahanna puluwan