හොරුත් සමග හෙලුවෙන්.
මේරටේ දිනපතා ඇතිවන මංකොල්ල, ස්ත්‍රී දූෂණ, මීනී මැරුම් වෙනදාට වඩා මේ දින වල සියලුම මාධ්‍ය හරාහා උණු කැවුම් වගේ විකිණෙයි. යුද්ධය සමයේ තිබුණ තත්වයන් හමුවේ මේවාට එතරම් ප්‍රචාරයක් නොලැබුණද අද රටේ ඇති නිදහසත් සමග මේවාට මාධ්‍යයන්ගේ වැඩි ඉල්ලුමක් ලැබී ඇත. රටේ අපරාධ වැඩැවී ඇති බව නිර්ලජ්ජිත ජේවීපිය හා යූඇම්පිය හඩ නැගුවත් පොලිස් වාර්තා අනුව නම් එවැන්නක් සිදුව නැති බවයි පැවසෙන්නේ.
මෙම අපරාධ රසකර කර නාට්‍යානුසාරයෙන් රගපාවමින් මාධ්‍යකාරයෝ කරන්නේ තවදුරටත් මේවා සිදුවීමට උල්පන්දන් දෙන ඒක නේද?
මේ හෙලුවැලි මාධ්‍යකාරයින් කළයුතුව ඇත්තේ මුන්ට දෙන දඩුවම් ගැන ජනතාව අවදි කරවීම සහ මෙහි අපරාධයට ලක්වූවන්ට සාධාරණය ඉටුවේද යන්න පිළිබද ඇසැර සිටීම යනු මගේ හැගීමයි.