හොරුත් සමග හෙලුවෙන්.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හොරුත් සමග හෙලුවෙන්.

    මේරටේ දිනපතා ඇතිවන මංකොල්ල, ස්ත්‍රී දූෂණ, මීනී මැරුම් වෙනදාට වඩා මේ දින වල සියලුම මාධ්‍ය හරාහා උණු කැවුම් වගේ විකිණෙයි. යුද්ධය සමයේ තිබුණ තත්වයන් හමුවේ මේවාට එතරම් ප්‍රචාරයක් නොලැබුණද අද රටේ ඇති නිදහසත් සමග මේවාට මාධ්‍යයන්ගේ වැඩි ඉල්ලුමක් ලැබී ඇත. රටේ අපරාධ වැඩැවී ඇති බව නිර්ලජ්ජිත ජේවීපිය හා යූඇම්පිය හඩ නැගුවත් පොලිස් වාර්තා අනුව නම් එවැන්නක් සිදුව නැති බවයි පැවසෙන්නේ.

    මෙම අපරාධ රසකර කර නාට්‍යානුසාරයෙන් රගපාවමින් මාධ්‍යකාරයෝ කරන්නේ තවදුරටත් මේවා සිදුවීමට උල්පන්දන් දෙන ඒක නේද?

    මේ හෙලුවැලි මාධ්‍යකාරයින් කළයුතුව ඇත්තේ මුන්ට දෙන දඩුවම් ගැන ජනතාව අවදි කරවීම සහ මෙහි අපරාධයට ලක්වූවන්ට සාධාරණය ඉටුවේද යන්න පිළිබද ඇසැර සිටීම යනු මගේ හැගීමයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    lankawe un mini marala hire yanne hina wewi.mokada un dannawa hire inna kota unta eliyata wada sapa kiyala.anna eka wenas karanna ona.aluthin neethi hadanna ona mini marana kudu wikunana ganu rape karana unta marana daduwama denna.anith ratawala nam neethi godak sarai.lankawe thama waradi karayonwa hurathal karanne.

    2.png

    :growl:
     
    Aniwa macho kathawa 100%k aththa.

    Eth ape rate ellumgaha genawoth..... amme balaganna puluwanwei maanawa himikam , awihinsawadi, kshama wage NGO sanwidana natanna patanganna heti.

    Aniwa ellumgaha onemai me rata hedenna.