හොරුන්ගෙත් හොරෙක් 🤯👹☠️👀

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    යකෝ ෆිල්ම් එකක් ගහන්න පුළුවන් පොර කරපු දේවල් වලින්... ග්‍රයින්ඩර් එකෙන් හෙව්ව එක නම් ඩිටෙක්ටිව් මුවි එහෙකට මරු​

    maru deal ekak, u hithanwa athi anith paara nam mukuth dala enne naa kiyala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    වැඩ්ඩෙක් බන්
    ඌ මෙදා පාර අහුඋනේ මෙච්චර ඉක්මනට cctv තියෙන කඩේකින්ම බඩු ගත්ත නිසා. වනාතවිල්ලුවේ අනාත ගුබ්බැයමකින් ගත්තා නම් අදටත් ඌ සැපේ ඉන්නවා
    ඊලඟ හේතුව තනියම මැච් එක ගහපු එක. පාවලා දෙන යක්කු නෑනේ
    අඩෝ උගේ වැඩ පිලිවෙලයි
    :lol: :yes: :lol: :yes: