හොරුන්ගෙන් ප්‍රවේසම් වන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113

    yako gedara prado ekak tiyan dio ekak padinawada? Or mey e ganige gedara newida? or is it some office 🤔

    රත්තරං බඩු දාගෙන නොයන තරමටම හොදයි මේ කාලේ
    ratharan witiarak newi ban, phone ekak unath athey aran yana kota parisamin yanna ona.
    ------ Post added on Sep 30, 2022 at 10:03 AM
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    එහෙම හරි පාරෙ බැහැලා යන්න රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා යුද්දෙ ඉවර කරපු නිසා.
    අනිවා බ්‍රෝ හොරෙක්ට මාලයක් කඩාගෙන යන්න හරි රටක් ඉතුරු උනේ මයින්ද මාතියා යුද්දේ ඉවර කරපු නිසා තමයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැකුළු හාල් මුට්ටෙ වගේ අැඟයි,ටකේ වගේ කටයි විතරයි ලංකාවේ උන්ගේ..වැඩ බෑ..🤭.නැත්නම් ගෙදරටම අැවිත් මාලෙ කඩන් යනකන් බලන් ඉඳියිද.🤣

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    Plot Twist : එයා දාගෙන ඉදලා තියෙන්නෙ පිටකොටුවෙන් රුපියල් 100ට ගත්තු ඉමිටේසන් මාලයක් :cool::cool:
     
    • Haha
    Reactions: zid2021 and Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රත්තරං බඩු දාගෙන නොයන තරමටම හොදයි මේ කාලේ
    මුන් දැන් මාල දාලා තියෙන ගෑනුන්ව හොය හොයානෙ කඩන්නෙ. මාල නොදැම්මොත් ඊලඟට මුන් කරාබු කඩන්නෙ හමත් එක්කම ඇදලා
    yako gedara prado ekak tiyan dio ekak padinawada? Or mey e ganige gedara newida? or is it some office
    තියෙන මිනිස්සු අපි හිතනවට වඩා සිම්පල්
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අපේ පැත්තෙත් තියනවා දැන් මාල කඩන එක. මේ දවස් ටිකට 10 ක් විතර. :frown: