හොරුන්ගෙන් බේරගන්න......

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    හොරුන්ගෙන් බේරගන්න......

    හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

    තිහාරිය ප්‍රදේශයේ කලක පටන් සිදුවන ගවයන් සොරගැනීම් නවතාලීම සදහා ඌරු තෙල් එන්නත් කිරීමේ ව්‍යාපාරයක් කිසියම් පිරිසක් විසින් ආරම්බ කර තිබෙනවා. මේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජාතිකයන් විසින් ගවයන් මිලදී ගැනීම වැලක්විමයි.

    මුස්ලිම් ජාතිකයන් ඌරුමස්ස, ඌරු තෙල් හෝ ඌරු කෙදි සහිත කිසුදු ආහාරයක් හෝ භාණ්ඩයක් පරිබෝජනය කිරීමෙන් වැලකී සිටින අතර ඉදිරියේදී දේශීය වෙළදපලට පැමිණෙන ගවමස් මිලදී ගැනීමේදී යම් ගැටලුකාරී තත්වයකට මුහුණදීමට මුස්ලිම් ජාතිකයන්ට සිදුවනු ඇත.


    15965030_1625018871138939_4177305188010621433_n.jpg


    16003150_1625018811138945_4917142034260379133_n.jpg


    16002909_1625018727805620_8676212462658351294_n.jpg
     
    • Like
    Reactions: Sachira123

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ඌරු මසුත් කනවා හරක් මසුත් කනවා..:love:

    එතකොට ඌරු මස් + හරක් මස් දෙකම එකට ගන්න පුළුවන් මේ වැඩෙන්..:rofl:

    හොඳ වැඩක්..:yes:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මම නම් ඌරු මසුත් කනවා හරක් මසුත් කනවා..:love:

    එතකොට ඌරු මස් + හරක් මස් දෙකම එකට ගන්න පුළුවන් මේ වැඩෙන්..:rofl:

    හොඳ වැඩක්..:yes:

    Sira,,.Ubata Uru+Harak Oil Fat Mix wela.. Cancer hadila Athal eke Marennath Puluwan Ikamntama...:yes::yes: :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    හරක් හොරු ඔවා බල බල ඉන්නේ නෑ බන්. උන්ට අහුවෙන හරකව උස්සන් ගිහින් මස් කරලා විකුනනවා. ඊට පස්සේ හලාල් සහතිකේ ගහලා පැකින් කරනවා. මස් කඩේම විකුනනවා නම් හලාල් බෝඩ් කෑල්ලක් ගහනවා. මස් කන උන් දන්නේ නෑ ඌරු තෙල් තියෙන බව.