හොරුන්ගෙන් බේරගන්න......
හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි
තිහාරිය ප්‍රදේශයේ කලක පටන් සිදුවන ගවයන් සොරගැනීම් නවතාලීම සදහා ඌරු තෙල් එන්නත් කිරීමේ ව්‍යාපාරයක් කිසියම් පිරිසක් විසින් ආරම්බ කර තිබෙනවා. මේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජාතිකයන් විසින් ගවයන් මිලදී ගැනීම වැලක්විමයි.
මුස්ලිම් ජාතිකයන් ඌරුමස්ස, ඌරු තෙල් හෝ ඌරු කෙදි සහිත කිසුදු ආහාරයක් හෝ භාණ්ඩයක් පරිබෝජනය කිරීමෙන් වැලකී සිටින අතර ඉදිරියේදී දේශීය වෙළදපලට පැමිණෙන ගවමස් මිලදී ගැනීමේදී යම් ගැටලුකාරී තත්වයකට මුහුණදීමට මුස්ලිම් ජාතිකයන්ට සිදුවනු ඇත.