හොරුයි නඩුයි.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    10996103_332975536902158_5000858726766484826_n.jpg


    :rofl::rofl::rofl::P:P:P:P:P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් ගොඩක් උන්ව ඇප මත නිදහස්
    කලා නේද වැඩිම ශරීර ඇපේ තියල තියෙන්නේ කවුද කීපන්
    දන්න එකෙක් ඉන්නව නම් :rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙකයි, වැරදි කලා කියලා හරියටම පැහැදිලි සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ, එහෙම නැතුව මේයා අරක කලා අරයා මේක කලා කියලා, හිතුනු හිතුනු වෙලාවට අපේ මහින්ද මහත්තයා කලා වගේ කරලා හරි යන්නේ නැහැ, උසාවියෙදි ඒ කරුණු ඔප්පු කරගන්න පුළුවන් කම තියෙන්න ඕනේ, එහෙම නැතුව නිකන් අත්ඩංගුවට අරගෙන වැඩක් නැහැ බොලව්.