හොරු අල්ලන්නෙ නැද්ද කියල අහපු අය

AnuradhaRa

Well-known member
  • දැං කියනවලු අනේ අනේ මෙයාලට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ කියල 😅 🤭

    ජනාධිපතිවරණයට බෙදූ බාර් ලයිසන් 50 ක් වහාම ක්‍රියාත්මක වන පරිදී ජනපතී නියමයෙන් අත්හිටුවයි.


    A6VKbBN.jpg


    ucgO5e7.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    meka koheda dala thibbe
    ජනාධිපතිවරණයට බෙදූ බාර් ලයිසන් 50 ක් වහාම ක්‍රියාත්මක වන පරිදී ජනපතී නියමයෙන් අත්හිටුවයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,319
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය ලයිෂන් තාවකාලිකව අත්හිටවල තියෙන්නෙ.

    ජල බිලපත්, විදුලි බිලපත්... ඔය නිල නිවාසයකම තමා ලාල් කාන්තත් ඉන්නෙ මහමැතිවරණෙන් පස්සෙ තමා ඔව්ව බලන්නෙ..
     
    • Like
    Reactions: AnuradhaRa