ඔව්. දේශපාලන බලය හා බලපෑම් නිසා තමා නීතිය ක්රියාත්මක නොවෙන්නේ. පොලිසියටත් දූෂිත නිලධාරීන් ගිහින් ලොකු පුටුවල ඉන්නේ.කවුරු හරි කියනවා නම් අපි බලෙට ආවහාම හොරු අල්ලනවා කියලා, තියෙන පොලිසි උසාවි වලින් වැඩක් තියෙනවද,

horu allanawa kiyala witrai kiwwe hiree daanwa kiwwe nane
තව දැනෙන්න පටන්ගත්තේ නෑ.... ඔහොම යමුකෝ 2025 අවුරුදු පහුවෙනකන්....මාලිමාවට ඡන්දෙ දෙන්න කලින් සිටම මම ජ.වි.පෙ. පාක්ෂිකයෙක්.
අනුර රට හොඳ තැනකට ගේනවා, ඒක මේ දින කිහිපයෙදිත් මනාව පෙනුනා.
හොරුත් අල්ලනවා.. ඒත් රට බංකොලොත් කල ලොකු හොරුන් දැලට අහුවෙන එකක් නැහැ කියල මට ඉවෙන් වගේ දැනෙනව.
උන් මොන ආණ්ඩුව ආවත් ආරක්ෂිතයි වගේ දැනෙනවා.
උඹලට දැනෙන්නෙ කොහොමද?
ඔව් හොරුන්ට බාර වෙන්න කියල ලියුම් ගහන්න කියල කිව්වා ජනතාවට.මම කියපු දේ හරි නේද![]()
මම කියපු දේ හරි නේද![]()
"අනුර රට හොඳ තැනකට ගේනවා, ඒක මේ දින කිහිපයෙදිත් මනාව පෙනුනා."මම කියපු දේ හරි නේද![]()

මේ රටේ කවුරු පාලකයා උනත් කරන්නේ අපිට ඕන දේ.එදා වේල හොයාගෙන උලා කන තොපිට හිඟමන් දෙන එක තමා අපේ සතුට.