හොරු ඇල්ලීම ගැන දැනෙන හැටි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කවුරු හරි කියනවා නම් අපි බලෙට ආවහාම හොරු අල්ලනවා කියලා, තියෙන පොලිසි උසාවි වලින් වැඩක් තියෙනවද,
    ඔව්. දේශපාලන බලය හා බලපෑම් නිසා තමා නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ. පොලිසියටත් දූෂිත නිලධාරීන් ගිහින් ලොකු පුටුවල ඉන්නේ.
     
    • Like
    Reactions: moveon

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    horu allanawa kiyala witrai kiwwe hiree daanwa kiwwe nane
    Touch Empathy GIF by One Chicago
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,045
    6,968
    113
    Nawala
    මාලිමාවට ඡන්දෙ දෙන්න කලින් සිටම මම ජ.වි.පෙ. පාක්ෂිකයෙක්.

    අනුර රට හොඳ තැනකට ගේනවා, ඒක මේ දින කිහිපයෙදිත් මනාව පෙනුනා.

    හොරුත් අල්ලනවා.. ඒත් රට බංකොලොත් කල ලොකු හොරුන් දැලට අහුවෙන එකක් නැහැ කියල මට ඉවෙන් වගේ දැනෙනව.

    උන් මොන ආණ්ඩුව ආවත් ආරක්ෂිතයි වගේ දැනෙනවා.

    උඹලට දැනෙන්නෙ කොහොමද?
    තව දැනෙන්න පටන්ගත්තේ නෑ.... ඔහොම යමුකෝ 2025 අවුරුදු පහුවෙනකන්....
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මම කියපු දේ හරි නේද :yes:
    "අනුර රට හොඳ තැනකට ගේනවා, ඒක මේ දින කිහිපයෙදිත් මනාව පෙනුනා."

    hari hari ban ela :lol:
     
    • Haha
    Reactions: moveon

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අපේ අනුර ජනාදිපතිතුමාට කඩේ ගිය මෝඩ මීහරකෙක් නුලක් දාල.දැන් නූල් නෙමේ වැලක් දාගනින් බෙල්ලේ.හරකා.අනුර ජනාදිපති තුමා අපේ. මෝඩ මාලිමා ගොන්නු හිතන් ඉන්නේ උන්ගේ කියලා :lol: මේ රටේ කවුරු පාලකයා උනත් කරන්නේ අපිට ඕන දේ.එදා වේල හොයාගෙන උලා කන තොපිට හිඟමන් දෙන එක තමා අපේ සතුට.