හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නෑ

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,405
    5,113
    113
    මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.

    @jhnnwp එකවුන්ට් මාරු උනා ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    @jhnnwp එකවුන්ට් මාරු උනා ද?
    mama liyana widiyata wada wenas neda? anyway nice try

    අමාත්‍යංශ ලේකම්ල, පළාත් පාලන කොමසාරිස්ල, දිස්ත්‍රික් ලේකම්ල, ප්‍රාදේශීය ලේකම්ල, ප්‍රාදේශීය සභා ලේකම්ල/කොමසාරිස්ල දීල තියන ගේම් වලටත් නීතිය ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න ඕන, මොකද එහෙම ගොඩක් උන් දැනටත් සේවාවෙ ඉන්න එක භයානකයි!
    ------ Post added on May 29, 2025 at 12:47 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    mama liyana widiyata wada wenas neda? anyway nice try

    අමාත්‍යංශ ලේකම්ල, පළාත් පාලන කොමසාරිස්ල, දිස්ත්‍රික් ලේකම්ල, ප්‍රාදේශීය ලේකම්ල, ප්‍රාදේශීය සභා ලේකම්ල/කොමසාරිස්ල දීල තියන ගේම් වලටත් නීතිය ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න ඕන, මොකද එහෙම ගොඩක් උන් දැනටත් සේවාවෙ ඉන්න එක භයානකයි!
    ------ Post added on May 29, 2025 at 12:47 PM
    okun okkoma hire dala kanna bonne denne kohomadayako?
     
    • Haha
    Reactions: Siriusthevirus

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,405
    5,113
    113
    mama liyana widiyata wada wenas neda? anyway nice try

    අමාත්‍යංශ ලේකම්ල, පළාත් පාලන කොමසාරිස්ල, දිස්ත්‍රික් ලේකම්ල, ප්‍රාදේශීය ලේකම්ල, ප්‍රාදේශීය සභා ලේකම්ල/කොමසාරිස්ල දීල තියන ගේම් වලටත් නීතිය ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න ඕන, මොකද එහෙම ගොඩක් උන් දැනටත් සේවාවෙ ඉන්න එක භයානකයි!
    ------ Post added on May 29, 2025 at 12:47 PM
    ඒ මිනිස්සු හොරකම් කරන නැවැතුවොත් රටේ ආර්ථිකයට හොද නෑ . හොරකම් කරන සල්ලි වලින් භාණ්ඩ හා සේවා මිමිලදි ගත්තම තමයි සල්ලි ආර්ථිකයට එන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.
    ඔන්න ඕක බලේ ඉන්නකොට තේරෙන්නේ නැති එක නේ ප්‍රශ්නේ
     
    • Like
    Reactions: Rambo5

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.
    download (1).jpeg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හරි ඉතින්. Mr. Curious නේ. නැතුව ‍Mr. Educated නෙමේනේ. උඹලත් බොරුවට රැවටෙනවනෙ බන්... 🤦‍♂️
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හරි ඉතින්. Mr. Curious නේ. නැතුව ‍Mr. Educated නෙමේනේ. උඹලත් බොරුවට රැවටෙනවනෙ බන්... 🤦‍♂️
    චිරන්ත මාමා මොකද අද පෝම් වෙලා. සමිතා ඇන්ටි කොස්සෙන් ගැහුවද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇයි නැත්තේ
    Highway එක හැඩුවේ කවුද කියලා මතක් වෙන්නේ නැද්ද ඒකේ යද්දි ?
    නෑ අපිට නම් මතක් වෙන්නේ මේ අපේ සල්ලි නේද කියලා හෙන ආඩම්බරයක් එන්නේ. :yes:
     
    • Haha
    Reactions: wqe123 and jhnnwp

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නෙ නෑ
    හැබැයි හොරු ඉන්න රටක් දියුණු කරන්න හිතන්නවත් බෑ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඇයි මේ කෙදීරීලී. අල්ලනකොට කෙදීරී ගාන්න එපා අයීයා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නෙ නෑ
    හැබැයි හොරු ඉන්න රටක් දියුණු කරන්න හිතන්නවත් බෑ
    ithin ekama uththarayath horunta danduwam deemanei
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.
    ඕකට කියන්නේ කපන්න බැරි අත ඉබිනවා කියලා....:lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: chirantha19890821