හොරු එළවීම

හොරු ආපසු ඒමේ අවම සම්භාවිතාව

  • රනිල් ආවොත්

    Votes: 4 17.4%
  • සජිත් ආවොත්

    Votes: 7 30.4%
  • අනුර ආවොත්

    Votes: 12 52.2%

  • Total voters
    23
  • Poll closed .

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හොරුන්ට දඩුවම් දෙනවා කිව්වට මීට කලින් ඒක වෙලා නෑ නෙ.

    හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ උන්ව නැවත පාර්ලිමේන්තු ගෙන්නේ නැතුව උන්ගේ දේශපාලන බලය නැති කරනවා. ඒක නීතිය ක්‍රියාත්මක වීමට පිටුවහලක් වෙයි කියල හිතනවා.

    එතකොට ඇතිවන ගැටලුවක් තමයි. ඡන්දෙ නොලැබුනත් ජාතික ලැයිස්තුවෙන් හරි ගන්නවා. මේක කලිං පාරවලත් උනා නෙ.

    ඉතින් කව්රු දිනුවොත් ද හොරු ආපසු පාර්ලිමේන්තු ඒමේ අවම සම්භාවිතාවක් තියෙන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කොච්චර හොරකම් කලත්, ඉන්න දිස්ත්‍රික්කෙන් චන්ද ලක්සයක්, එක හමාරක් ගොඩ දාගන්න පුලුවන් නන්, පාලිමන්ට් එන්න පුලුවන්.

    හොරුන්ට බලය නොදී සිටීමයි වැදගත්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොච්චර හොරකම් කලත්, ඉන්න දිස්ත්‍රික්කෙන් චන්ද ලක්සයක්, එක හමාරක් ගොඩ දාගන්න පුලුවන් නන්, පාලිමන්ට් එන්න පුලුවන්.

    හොරුන්ට බලය නොදී සිටීමයි වැදගත්.
    පක්ෂෙට ඡන්ද වැටුනොත් නේ හොරටත් වැටෙන්නේ.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කොච්චර හොරකම් කලත්, ඉන්න දිස්ත්‍රික්කෙන් චන්ද ලක්සයක්, එක හමාරක් ගොඩ දාගන්න පුලුවන් නන්, පාලිමන්ට් එන්න පුලුවන්.

    හොරුන්ට බලය නොදී සිටීමයි වැදගත්.
    Horunta nomination dunnama, Moda bayyo kohomath bale denawa.
     
    • Like
    Reactions: Challenger SRT8

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොච්චර හොරකම් කලත්, ඉන්න දිස්ත්‍රික්කෙන් චන්ද ලක්සයක්, එක හමාරක් ගොඩ දාගන්න පුලුවන් නන්, පාලිමන්ට් එන්න පුලුවන්.

    හොරුන්ට බලය නොදී සිටීමයි වැදගත්.

    පක්ෂෙට නොගෙන ඉන්න පුළුවන් ?
     
    • Like
    Reactions: Challenger SRT8

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    අයි බං ගිය පාරත් ටික දෙනෙක් එලෙව්වා නේ. පිටිපස්ස දොරෙන් ආයේ අවට

    එහෙම එළවන්න බෑ බන්.
    පළවෙනිම දේ ඒකට මුලු සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන. ඒ කිව්වෙ මුලින්ම නීති රෙගුලාසි. ඒක කරන්නෙ කවුද? පාර්ලිමේන්තුව

    එතකොට පාරලිමේන්තුවෙ ඉන්නෙ දැනටමත් හොරාකාලා, දූෂණ චෝදනා තියෙන එවුන් නං උබල කාට හරි මන්ද මානසික නැත්තං හිතෙන්න ඕන එවුන් කවදාවත් තමන්ට කෙළවෙන්න නීති ගේන්නෙ නෑ කියලා.

    ඒක කරන්න පුලුවන් එවුන් තමා දූෂණ චෝදනා නැති ඒකට විරුද්ධව සටන් කරනවා කියලා ක්‍රියාවෙන් පෙන්නපු එවුන්. එවුන්ටත් බැරිද කියලා ගෙනෙල්ලම තමයි පෙන්නන්න ඕන. නැතුව මේ දැනටම ඉන්න හොරු අරූට බෘ කියන එකෙන් නෙවෙයි.

    මෙච්චර කල් බැරි උනේ ඒ කරන්න ඕන දේ කළේ නැති නිසා. දූෂණ තියෙන එවුන් ගෙනෙල්ලා කවදාවත් ඒක කරන්න තියා හිතන්නවත් එපා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    අයි බං ගිය පාරත් ටික දෙනෙක් එලෙව්වා නේ. පිටිපස්ස දොරෙන් ආයේ අවට
    ලංකාවේ තාම තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රමුක දේශපාලනයක් නෙමේ. පුද්ගල ප්‍රමුක දේශපාලනයක්.
    අපි දන්නවා මු හොරා කියලා, හැබැයි උ උගේ පැත්තට හොරකන් කරපු එකෙන් හරි වැඩ කරලා තියෙනවා. ඉතින් උට කොහෙන් ගියත් චන්ද ටික එනවා. කොහෙන් ගියත් උ පාර්ලිමේන්තුව ඇතුලේ. ඉතින් අපි නුල් දාගෙන හොරු නවත්තමු කියන එක පරණ සිප්පි මාතෘකාවක්.

    සනත් නිශාන්ත උදාහරණයක්. කිරියේ උන්ට මෝඩයෙක්, පිස්සෙක්. මටත්, උබටත් උව පෙන්නේ එහෙම.
    හැබැයි, ගමේ උන්ට පොර වීරයෙක්. හොරු අල්ලන මාතෘකා හෙන පරණයි. අල්ලපු හොරුන්ගේ සල්ලි ලංකාවට ගෙන මාතෘකා හෙන පරණයි. හැබැයි හොරකම් සීමාකරන එක ප්‍රායෝගිකයි.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Horunta nomination dunnama, Moda bayyo kohomath bale denawa.
    එහෙමම කියන්න බෑ.
    ගියපාර යූඑන්පී එකට විච්ච දේ දැක්කනෙ. දැන් රනිල් ඒ ඔක්කොම උපදේශකල කරලා තිබ්බට උන්ව ගෙදර යැව්වා නෙ
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එහෙමම කියන්න බෑ.
    ගියපාර යූඑන්පී එකට විච්ච දේ දැක්කනෙ. දැන් රනිල් ඒ ඔක්කොම උපදේශකල කරලා තිබ්බට උන්ව ගෙදර යැව්වා නෙ
    E sajiya Unp eke Chanda kadapu nisane. Un ekata hitiyanam, horu tika ayith enawa
     
    • Like
    Reactions: Challenger SRT8

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මතකද ඒ කාලේ අපි ආසාවෙන් කියෝපු හොරු අල්ලන නිවුස් කෙටිකතා නූල 🤭





    https://elakiri.com/threads/හොරු-අල්ලන-news.1752575/



    8tMt6Xk.jpeg
     
    • Like
    Reactions: Challenger SRT8

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    ත්‍රෙඩ් ටයිට්ල් එකේ එකක් දාලා පෝල් එකේ තව එකක් දාන්න එපා බන් හෙන ගහනවා.
    මම ඉතින් උඩින් පල්ලෙන් කියවන එකානේ. එක පාරටම මම දැක්කෙ හොරු එලවීමේ අවම සම්භාවිතාව කියල. ඉතින් මම අනුර ආවොත් කියල වෝට් කරා.
     
    • Sad
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ත්‍රෙඩ් ටයිට්ල් එකේ එකක් දාලා පෝල් එකේ තව එකක් දාන්න එපා බන් හෙන ගහනවා.
    මම ඉතින් උඩින් පල්ලෙන් කියවන එකානේ. එක පාරටම මම දැක්කෙ හොරු එලවීමේ අවම සම්භාවිතාව කියල. ඉතින් මම අනුර ආවොත් කියල වෝට් කරා.
    වොට් එක චෙන්ජ් කරන්න 😋
     
    • Like
    Reactions: ruchira55

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දූෂිත පාර්ලිමේන්තු මන්ත්‍රීලා නම් අනුර ආවාම අනුරගෙ පක්ෂෙන් පාර්ලිමේන්තු එන එක අඩු වෙනවා. ඒත් විපක්ෂෙන් එනවා.
    දූෂිත ව්‍යාපාරිකයෝ? ඔය හැම පක්ෂෙම පිටිපස්සෙ ඉන්නෙ ඒ අය. අනුර ආවත් රනිල් ආවත් සජිත් ආවත් එයාලට වෙනසක් නෑ
    දූෂිත රාජ්‍ය සේවකයෝ? තැපැල් ඡන්ද ප්‍රතිපලේ දැක්කාම හිතාගන්න පුලුවන් ඒ අය කොහෙද ඉන්නෙ කියලා
    බිම් මට්ටමේ හොරු වංචාකාරයෝ? ඒ අයත් දිනන පැත්තට රිංගලා පුරුදු විදියට හොරකම් වංචා කරනවා

    ලංකාව වගේ තුන්වෙනි ලෝකෙ රටක corruption එක තනි පුද්ගලයෙක්ට, පක්ෂෙකට නවත්තන්න, අඩු කරන්න බෑ දැන්. එහෙම කරන්න නම් එක්කො රටේ නායකයා මානව හිමිකම් පැත්තකින් තියලා කැලෑ නීතියට හොරුන්ට දඬුවම් දෙන්න වෙනවා. එහෙම නැත්නම් මෙච්චරකල් හොරකම් කරපු වංචා කරපු මිනිස්සු ඒවා නවත්තලා තමන්ට පාඩු විඳගෙන ධාර්මික වෙන්න වෙනවා.

    සමහර දේවල් reverse කරන්න අමාරුයි. ඉස්සරත් හිටිය දේසපාලුවොයි බලය තිබ්බ අයයි හොරකම් වංචා කරා. හැබැයි පහල මට්ටමේ අයට හොරකමට වංචාවට ලොකු ඉඩක් තිබ්බෙ නෑ. ඕක වෙනස් වුණා 2005න් පස්සෙ පහල මට්ටමේ අයටත් නිදහසේ හොරකම් කරන්න දීලා. දැන් ලංකාවේ ජනාධිපතිගෙ ඉඳලා පාරේ යන බස් කොන්දොස්තර වෙනකන් අති බහුතරයක් හොරකමට වංචාවට සම්බන්ධයි. ඒ අය කවුරුවත් තමන්ට පාඩු කරගෙන හොරකම වංචාව නවත්තන්නෙ නෑ. කවුරුහරි එහෙම කරන්න හැදුවොත් ඒ කෙනාට බලේ ඉන්න වෙන්නෙත් නෑ.

    තමන් කැමති කෙනාට ඡන්දේ දෙන්න. හැබැයි අනුරට දුන්නොත් "හොරකම නැති කරනවා" , සජිත්ට දුන්නොත් "දුප්පත්කම තුරන් කරනවා" , රනිල්ට දුන්නොත් "ලංකාව පළවෙනි ලෝකෙ රටක් කරනවා" වගේ සුරංගනා කතාවලට රැවටෙන්න එපා 🤷‍♂️