හොරු කලබල වෙලා..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    ලකුන කුඩේ ?
    හවසට වහින නිසා නේද?
    මුන්ට පිස්සුද බන් බොරුවට කාලේ කන්නේ .
    අර යූබටයක් කරන තරිදු කියන එකත් විලාප දෙනවා මම දැක්කා .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,975
    113
    දෙහිවල
    මුන්ට පිස්සුද බන් බොරුවට කාලේ කන්නේ .
    අර යූබටයක් කරන තරිදු කියන එකත් විලාප දෙනවා මම දැක්කා .
    සල්ලිනෙ බන්.. මුගෙ ජොබ් එකනෙ කොනක ඉලිප්පෙන එක..
     
    • Like
    Reactions: dilann

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මුන්ට පිස්සුද බන් බොරුවට කාලේ කන්නේ .
    අර යූබටයක් කරන තරිදු කියන එකත් විලාප දෙනවා මම දැක්කා .

    NGO මනිනේ දිනත් සල්ලි පැරදුනත් සල්ලි.
     
    • Like
    Reactions: dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කබීර් නන් කැරි හොරා
    ඕකගෙ ගෝලයො හරක් හොරකමෙ ගිහිල්ල අහුවෙලා, වෙලේ හිටොල ගැහුවෙ.
    අනේ නිකන් බොරු නොද හිටපන්.

    හැබැයි ඕක තමා අපේ කොල්ලන්ට job දෙනවා තියන ඒව ස්ථිර කරනවා කියලා බොරු කියලා උන්ව රවට්ටලා බලන්නේ වත් නැතිව ඉදලා මුළු පක්ෂේම ඉවරෙටම ඉවර කරලා දැම්මේ. පක්ෂ කාර්යාල වල බැහැලා වැඩ කරපු උන් නැත්තටම නැති කරා. අන්තිමට පොහොට්ටුව උන් තමා job ටික හරි හදලා දුන්නෙ.. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider