හොරු, කුඩ්ඩො

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla api inne private scheme ekaka, gewal 100-150 athara tiyana...enna ennama horu prashna vadi, daval kaleth baya natuwa avith horakam karanawa...police ballonta kochchara kiwwath vadak na, saka kenek innawanam kiyannalu...CCTV tibbath un cap, mask dagena enne...

    community ekak vidiyata monada bn karanna puluwan, epa vela tiyenne...kalayak ra shift ekata 10 vitara patrol kara,eth hamadama karanna bari nisa ekath navatuna...ubelage pathi vala mokada karanne me prashneta ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    Honda sara ballo tikak haduwoth mokada?
     
    • Like
    Reactions: NRTG and EKGuest

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    යුක්තිය මෙහෙයුමට දැනුම් දෙන්න..

    විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති “යුක්තිය” විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය 071 8598800

    4-1.jpeg

    අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

    මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

    අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    https://sinhala.adaderana.lk/news/198468
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    මචං ගෙවල් 100ක් 150ක් තියනවා කියන්නෙ මචං කමියුනිටි පැට්‍රෝල් කරන්න පුලුවන්නෙ කට්ටියට එකතුවෙලා. මොකද එක්කෙනෙකුට දෙන්නෙකුට තියන ප්‍රශ්නයක් නෙමෙයිනෙ.
    සීසීටීවී ෆුටේජස් බලලා උන් එන යන වෙලාවල් ලියාගන ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්නෙ යම් ප්‍රමාණයකට.
    එකෙක්ව අල්ලලා ගම්පෝරියල් එකක් දුන්නාම ආයෙ එන්නෙ නෑ මලාට . ආරංචිය පැතිරෙන හින්දා
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    එක එකා කියාවි අරක කරන්න මේක කරන්න කියලා. ඔය මොකක් කරත් ටික දවසයි බන්. ඕකුන් බිහිවෙන හේතුව තියන තාක් ඕකුන්ගේ කරදරේ තියනව. කරන්න පුළුවන් දේ තමයි තාමත් හොරු අඩු පැති තියනව. අන්න ඒවගේ පැත්තකට යන එක. එහෙම නැත්නම් මනුෂත්වයට ගරු කරන, බුද්ධිමත් හොද මිනිස්සු ඉන්න රටකට යන එක.
     
    • Like
    Reactions: NRTG and FuBaR

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    Gated Scheme nam security ekak daganna private, ape gewal 400k tiye, bill eke part ekak hatiyata security thiyenawa, 160kd koheda witharai yanne. gewal 100 hinda thawa adu wewi. hariyata gewana aya innawa nam maseta 1500k ekathu kalath athi neh. habai othana gewanne nathi un innawa, apeth me dawas wala wali.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    cctv වලට වඩා බන්
    සයිරන් එකක් වදින්න දාන එක ඉෆෙටිව් නැද්ද???

    අහල පහල එකෙක් හරි ඔලුව හරවලා බලනො නෙහ් බන්...
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222
    113
    කොහෙද බං ඔය scheme එක තියෙන්නේ..? මාත් මේ දවස් වල gated community වලින් ගෙවල් බලනවා හොරු කේස් නිසා... බය හිතෙනවා මේකේ උන් දාන දේවල් දැක්කම...
     
    • Like
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Salli ekathu karala CCTV system leak hayi karanna.
    Okkoma balanna puliwann thanaka.
    Security kenek danna
     
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    පොලීසිය මුකුත් කරන්නේ නෑ. Wifeගේ අම්මලා ගෙදරට හොරු පැනලා එළියේ දම්වැලකින් ඔතලා ඉබ්බෝ දාලා තිබ්බ ගෑස් සිලින්ඩර් දෙකක් මහා දවල් උස්සන් යනවා CCTV වල තියෙද්දී උන් කියනවා එහෙම හොයන්න බෑ ගෑස් සිලින්ඩර් මාක් කරලා තිබ්බේ නැද්ද කියලා. වැඩේ එතනින්ම අත ඇරලා දැම්මා.
     
    • Haha
    • Wow
    Reactions: allrights and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    කොහෙද බං ඔය scheme එක තියෙන්නේ..? මාත් මේ දවස් වල gated community වලින් ගෙවල් බලනවා හොරු කේස් නිසා... බය හිතෙනවා මේකේ උන් දාන දේවල් දැක්කම...
    Gated ewatath paninawa bn, Ex Niwasipura Ja ela. eke size ekata aththatama security kenekta cover karanna amarui. Ape scheme berila thiyenawa podi and horunta lesiyen panala yanna comfortable nathi nisa
     
    • Like
    Reactions: Gunther and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    අපි මචන් ගෙවල් වටේ සෙට් එකම දාලා WhatsApp ගෲප් එකක් හදාගෙන ඉන්නෙ, පොඩි හරි සැක එකෙක් ආවොත් හෙමිට ෆොටො එකක් ගහලා දානවා, කේස් එකක් උනොත් පුලු පුලුවන් සෙට් බහිනවා එලියට. අපි මේක කලේ මීට මාස කිහිපයකට කලින් මෙහෙ ගෙවල් 14කට පැන්නා එකම දවසෙ. ජනෙල් පන්නලා, ගෙට රින්ගලා ඉස්සරහා පිටිපස්ස දොරවල් ඇරලා මේන් ස්විච් ඕෆ් කරලා තමා ගේම දීලා තිබ්බෙ
     
    Last edited:

    :lol::lol: කොහෙද බන් මේ ?? තමිල්නාඩුවේද ??