හොරු, කුඩ්ඩො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    :lol::lol: කොහෙද බන් මේ ?? තමිල්නාඩුවේද ??
    අඩො එහෙම කියන්න එපා බන්, මොරාල් බහිනවනෙ :growl: :(

    උඹලයි ස්කීම් එකේම උඹල දන්නෙම නැතුව කුඩ්ඩො ඇති බන්.
    ඔව්, ගොඩක් වෙලාවට ඩීල් කරන එකාගෙන් බඩු ගන්න සල්ලි නැති උනාම ලඟම පේන දේට ගේම දෙනවා
    ------ Post added on Jul 4, 2024 at 4:19 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    අපි මචන් ගෙවල් වටේ සෙට් එකම දාලා WhatsApp ගෲප් එකක් හදාගෙන ඉන්නෙ, පොඩි හරි සැක එකෙක් ආවොත් හෙමිට ෆොටො එකක් ගහලා දානවා, කේස් එකක් උනොත් පුලු පුලුවන් සෙට් බහිනවා එලියට. අපි මේක කලේ මීට මාස කිහිපයකට කලින් මෙහෙ ගෙවල් 14කට පැන්නා එකම දවසෙ. ජනෙල් පන්නලා, ගෙට රින්ගලා ඉස්සරහා පිටිපස්ස දොරවල් ඇරලා මේන් ස්විච් ඕෆ් කරලා තමා ගේම දීලා තිබ්බෙ
    කොහොමද මචන් වහල තියෙන ජනෙල් අරින්නේ උන්? මගේ කාමරේ ඉස්සරහ ලොකු door window තුනක් තියෙන්නේ, grill ගහලත් නෑ balcony එකට යන්නෙත් එකෙන් නිසා. මල මඟුලක් වෙන්නේ ඒව ගලවන්න පුළුවන් නම් 😕

    mchnla api inne private scheme ekaka, gewal 100-150 athara tiyana...enna ennama horu prashna vadi, daval kaleth baya natuwa avith horakam karanawa...police ballonta kochchara kiwwath vadak na, saka kenek innawanam kiyannalu...CCTV tibbath un cap, mask dagena enne...

    community ekak vidiyata monada bn karanna puluwan, epa vela tiyenne...kalayak ra shift ekata 10 vitara patrol kara,eth hamadama karanna bari nisa ekath navatuna...ubelage pathi vala mokada karanne me prashneta ?
    ගෙවල් 100-150 තියෙනවා නම් හැමෝගෙන්ම සල්ලි එකතු කරලා security officers ල 3 දෙනෙක් වගේ දාන්න බැරිද? ගෙවල් ගොඩක් තියෙන නිසා එක ගෙදරකට දරන්න අමාරු ගානක් සෙට් වෙන එකක් නෑ නේද.
    ------ Post added on Jul 4, 2024 at 4:31 PM
     
    • Like
    Reactions: NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    whatsapp group ekak hadanna scheme eke unwa dala

    Dawas bedagena Patrol ekak dapn ude 1AM to 4AM wage. Nikan yanna epa polu ehema athe aran yanna. Ekek dakkath penna

    Othana job karna eunta enna amaru wei habai. Oya retire una dial wage innwanm watinawa. Unta wena wadakuth nane karanna
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    කොහොමද මචන් වහල තියෙන ජනෙල් අරින්නේ උන්? මගේ කාමරේ ඉස්සරහ ලොකු door window තුනක් තියෙන්නේ, grill ගහලත් නෑ balcony එකට යන්නෙත් එකෙන් නිසා. මල මඟුලක් වෙන්නේ ඒව ගලවන්න පුළුවන් නම් 😕

    එකේ තියෙන ගෙයක්,පුලුවන් ඉක්මනට ග්‍රිල් ගහන්න, මෙහෙ පැන්න සේරම ගෙවල් ග්‍රිල් නෑ. මේ post එකේ සස්මිත කියන එකාගෙ comment video එක බලන්න

    https://www.facebook.com/share/v/o2qauZq5M1Y95J1G/?mibextid=w8EBqM
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අල්ලං දෙන්න තමයි තියෙන්නේ දොඹෙන් යන්න. නැත්තං හැදෙන්නේ නෑ ඕකුන්. :yes:
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    කුඩු ගහන්න එපා මචෝ.
    ඔව් දැන් සීන් එක නවත්තල ඉන්නෙ, ඒත් @Hasistranger ඉන්නත් ලඟ නිසා ඔන්න ඔහෙ ගෙවල් දෙක තුනකට පනින්න බැළුවෙ

    අල්ලං දෙන්න තමයි තියෙන්නේ දොඹෙන් යන්න. නැත්තං හැදෙන්නේ නෑ ඕකුන්. :yes:
    වැඩක් නෑ බන්, වයිෆ්ලගෙ ගෙවල් ලඟ සතියකට හොරෙක් දෙන්නෙක් අල්ලලා කෙලිනවම තමයි මිනිස්සු. ඒත් ආයෙ වෙන එකෙක් එනව. අපාට්මන්ට් හරි ගේටඩ් කමියුනිට හරි තමයි හොඳම
    ------ Post added on Jul 4, 2024 at 6:39 PM
     
    • Haha
    Reactions: Hasistranger