හොරු පනිනාවෝ

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    උන් කෙහොමත් මහින්දගෙ මිනිස්සු අාණ්ඩුව අැතුලෙ ඉදන් මහින්දට උදව් කල ඒක කලේ. මයිති් මොඩයා දැන් අනාථායි:rofl::yes: දැන් ඉන්න ටිකත් මහින්දට set වෙයි .රනිල් double game දෙන්ඩ ගිහින් ඉල්ලන් කෑවා:lol::lol: අල්ලපු හොරෙකුත් නෑ:angry: කරපු වැඩකුත් නෑ:P

    අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත

    පට්ට විදිහට පක්ෂෙට වෑඩ කරපෞ සෙට් 1ක....
    මරු අතල් 1ක් තියෙයී ඉස්සරහට...