ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති
අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් 7 දෙනෙක් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව තහවුරු නොකළ වාර්තාවලින් පෙනී යන්නේ නෙළුම් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ඡන්දයෙන් 65%කට අධික බලයක් තහවුරු කර ගැනීමට නියමිත බව ය. මෙම ප්‍රතිඵලයත් සමග බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය වාර්තා වීමට නියමිත අතර, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පවතින්නේ අර්බුදකාරී තත්වයකි.
Last edited:

දැන් ඉන්න ටිකත් මහින්දට set වෙයි .රනිල් double game දෙන්ඩ ගිහින් ඉල්ලන් කෑවා
කරපු වැඩකුත් නෑ
