මේ නිව්ස් එක පොඩ්ඩක් කියවල බලපල්ලා, උඹලට අපේ රට ගැන මොනවද හිතෙන්නේ? 
මේක පලවෙනි සිදුවීම වත් අන්තිම සිදුවීමවත් නෙමෙයිනේ. හොරු මංකොල්ල කාරයෝ මිනීමරුවෝ ජනාධිපතිතුමාට සහය දක්වන්න එනවනම් ඕනෑම වැරැද්දකට ජනාධිපති සමාව ලැබෙනව. ඇත්තටම දැන් මේවා දැකල දැකලම තරහවට වඩා හිතට එන්නෙ දුකක්.මේතරම් බලයට කෑදර දුෂිතයෙක් රටේ ඉහලම පුටුවේ උස්සල තියපු මිනිස්සුන්ට මේවා දැක්කම හරි චූන් ඇති.
අනික රජයේ සල්ලි කියන්නෙ අපි උඹල බදු ගෙවල රජයට ලබාදෙන සල්ලි. ඒවා හොරකම් කරපු එකෙකුට සමාව දෙන්න නීතිමය අයිතියක් තිබ්බත් සදාචාරාත්මක අයිතියක් තියේද?
මුන් ඔක්කොම එකයි. වැඩක් නෑ කතා කරල.මේ හැමදේකින්ම පේන්නෙ ආණ්ඩුවට කඩේ යන හැම එකාම කඩේ යන්නෙ නිකන් නෙමෙයි තමන්ට වාසියක් තියෙන නිසා.උඹල ඔක්කොම එකතු වෙලා මේ කන කෑමට හෙණ ගහනව කවද හරි.
* අන්තිමට කියන්න තියෙන්නෙ අරතරම් රටට සේවයක් කරපු මනුස්සයෙක් බොරුවට හිරේ දාගෙන තියන ඉන්න එපා කියලයි තොපේ අමනකම් ටික වහගන්න

)

එතුමා තමා මේ යුද්ධ කරලා මේ රට බේරා ගත්තේ යුධ පෙරමුණේ ආයුධ අරගෙන.......!!