හොරු~පෙරට

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ආතල් එකේම තව අවුරුදු 5ක් ගිහින් බලමු ... ඒත් මදිනම් එක්ස්ටෙන්ඩ් කරල තියාගන්න බැරියැ මහ රජාණෝව

    මේ යන විදියට අවුරුදු 5 ක් යනව කියන්නෙ. පනින්න ගඟක් මුහුදක් දැන්ම හොයල තියාගන්න වෙනව කියන එකයි.:baffled:

    අනේ මන්දා බන්.
    මුන්ට හොදක් වෙන්නේ නෑ.
    අනිවා මිනිස්සුන්ගෙ දේවල් ගසා කෑවොත් ඒකට return එක ලැබෙනවාමයි කවද හරි.:yes:

    කලු පූසා;11262060 said:
    :dull:

    ඉතින් මහ එකත් අම්බ හොරානෙ බන්.ඒ හින්දා අවුලක් නෑ
    :(
    all the best...
    :sorry:
    ඕව ගැන අපි අපි කතා කරලා වැඩක් නැහැ.
    කතා කරන්න ඕන මේ හොරුන්ට මිනී මරුවන්ට සමව දෙන රජ හොඳයි කියන අවජාතක බල්ලොත් එක්ක
    එළකිරි එකට ලඟදි ආපු මිනිස්සුන්ට අපහස කරන්න විතරක් දන්නා පොන්#යෙක් කිවුවනේ
    මහින්දට විරුධව කතා කරන එකත් ඌට සහය දැක්වීමක් කියල.
    ඒක කියපු එකා මෙලෝ දෙයක් දන්නේ නැහැ.
    දන්නා එකම දේ රජාට සුපිරියට පු@ දෙන්නයි අනෙක් උන්ට අපහාස කරන්නයි විතරයි.
    ඌ කවදාවත් මේ වගේ thread එකක් පැත්ත පළාතකට එන්නේ නැහැ.
    මොකද අවොත් සායම යනවා


    අනිවා උන් මේවට එන්නෙ නෑ. මහින්දට චන්දෙ දෙන හැම එකාම දෙන්නෙ පුද්ගලික වාසියක් බලාගෙන.අනිවා එහෙම වාසි තියෙන උන් තමයි මේ ආණ්ඩුවට සුදුහුණු ගාන්නෙ
    Totally agreed...

    horu perata, rata aparata : D

    මේ හැමදේම ලොකු උන්ට විතරයි...

    අපිට ඉතින් හැමදාම කරන්න උනේ උන් කරන දේවල් බලන ඉන්න එකනේ..


    මොකා ආවත් ඔච්චරයි.. :frown::frown:
    අනිවා unp ආවත් ඔච්චර තමයි.
    rata perata :lol:

    lankawata giya kala:(
    ගිය නෙමෙයි මචං යන කල
    අපේ රංගොජතුමාට මුකුත් කියන්න එපා........ :no: එතුමා තමා මේ යුද්ධ කරලා මේ රට බේරා ගත්තේ යුධ පෙරමුණේ ආයුධ අරගෙන.......!! :angry: මුකුත් නොකරපු ජෙනරාල්ව හිරේ දැම්මෙත් ඒ නිසා.....!! :angry:
    ඒ මනුස්සය විතරයි හදයි කියල බලාපොරොත්තුවක් වත් තියන්න පුළුවන් කෙනා. ඒක හින්ද තමයි මිනිහ හිරේ දැම්මේ. රනිල්,සජිත් ඔය කවුරු ආවත් බලේට එනකන් විතරයි මචං බයිලා ගහන්නේ. ඊට පස්සෙ හැමෝම එකයි.

    ...............


    ඉතින් මහ එකත් අම්බ හොරානෙ බන්.ඒ හින්දා අවුලක් නෑ.උබලත් පුලු පුලුවන් විදියට හොරකම් කරපල්ල.:oo:
    අනිවා මහා එකා හරහට යනකොට ඉතිං පොඩි එවුන් කෙලින් යයිද
    උඹටත් ඕනෙ නැති කියන්නක් නෑ

    TwoTone

    uba deshadrohiyek :shocked::angry:

    (;))

    dan anduwe kattiyatath anduwa epa wegena yanawa :shocked:

    Anitya :shocked:
    අනිවා රට කන්නාස්ලගේ පක්ෂෙට එකතුනොවෙන හැමෝම දේශද්‍රෝහියෝනේ
    haiyoo මොනව කරන්නද බන්
    දුකයි අපේ රටට වෙන දේ ගැන
    :)

    meka ape lankawa..
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :no: උගේ ලංකාව.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ane manda ban mewa kawada iwara weida kiyala kiyanna be!!! rate janathawage wasanawa thamai!
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේ නිව්ස් එක පොඩ්ඩක් කියවල බලපල්ලා, උඹලට අපේ රට ගැන මොනවද හිතෙන්නේ? :dull:

    nz5bhw.jpg

    1564cps.jpg


    මේක පලවෙනි සිදුවීම වත් අන්තිම සිදුවීමවත් නෙමෙයිනේ. හොරු මංකොල්ල කාරයෝ මිනීමරුවෝ ජනාධිපතිතුමාට සහය දක්වන්න එනවනම් ඕනෑම වැරැද්දකට ජනාධිපති සමාව ලැබෙනව. ඇත්තටම දැන් මේවා දැකල දැකලම තරහවට වඩා හිතට එන්නෙ දුකක්.මේතරම් බලයට කෑදර දුෂිතයෙක් රටේ ඉහලම පුටුවේ උස්සල තියපු මිනිස්සුන්ට මේවා දැක්කම හරි චූන් ඇති.

    අනික රජයේ සල්ලි කියන්නෙ අපි උඹල බදු ගෙවල රජයට ලබාදෙන සල්ලි. ඒවා හොරකම් කරපු එකෙකුට සමාව දෙන්න නීතිමය අයිතියක් තිබ්බත් සදාචාරාත්මක අයිතියක් තියේද?:angry:

    මුන් ඔක්කොම එකයි. වැඩක් නෑ කතා කරල.මේ හැමදේකින්ම පේන්නෙ ආණ්ඩුවට කඩේ යන හැම එකාම කඩේ යන්නෙ නිකන් නෙමෙයි තමන්ට වාසියක් තියෙන නිසා.උඹල ඔක්කොම එකතු වෙලා මේ කන කෑමට හෙණ ගහනව කවද හරි.:(

    * අන්තිමට කියන්න තියෙන්නෙ අරතරම් රටට සේවයක් කරපු මනුස්සයෙක් බොරුවට හිරේ දාගෙන තියන ඉන්න එපා කියලයි තොපේ අමනකම් ටික වහගන්න:angry:





    මොනව උනත් උඹල ඔහොම කියන එක වැරදියි..... සුනිමලයට නොකියා දුමින්දය සිංගප්පූරු පැනල ඉන්න වෙලේ මහ රජාට බැනල උගේ පපුවට ගින්දර දෙන්න එපා බොලව්! ඌට මේ පැත්තෙ එන්න බැරුව ඉන්නව ඇත්තෙ දුකට .... :no::no::no: පව් අසරණයා. අනික ඔය කේසර සේනානායක කියන්නෙ මුගෙ ලොකු තාත්තද දන්නෙ නැනේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මොනව උනත් උඹල ඔහොම කියන එක වැරදියි..... සුනිමලයට නොකියා දුමින්දය සිංගප්පූරු පැනල ඉන්න වෙලේ මහ රජාට බැනල උගේ පපුවට ගින්දර දෙන්න එපා බොලව්! ඌට මේ පැත්තෙ එන්න බැරුව ඉන්නව ඇත්තෙ දුකට .... :no::no::no: පව් අසරණයා. අනික ඔය කේසර සේනානායක කියන්නෙ මුගෙ ලොකු තාත්තද දන්නෙ නැනේ

    :no::no::no::no::no:
    වරදවා තේරුම් ගන්න එපා.
    සුනිමල්ට වඩා අන්ත චාටර් පදිරි තුප්පහි හැත්තක් මේකේ ඉන්නවා
    සුනිමලා රෙදි නැතුව කඩේ යනකොට උන් ප්‍රබුද්ධ විදිහට කඩේ යනවා
    එක නිසා හැම එකටම ඒ අහින්සකයව අල්ලගන්න එපා
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :no::no::no::no::no:
    වරදවා තේරුම් ගන්න එපා.
    සුනිමල්ට වඩා අන්ත චාටර් පදිරි තුප්පහි හැත්තක් මේකේ ඉන්නවා
    සුනිමලා රෙදි නැතුව කඩේ යනකොට උන් ප්‍රබුද්ධ විදිහට කඩේ යනවා
    එක නිසා හැම එකටම ඒ අහින්සකයව අල්ලගන්න එපා


    ඇත්ත :yes::yes::yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කෝ අපේ අර දේශපාලන theory ගැන මහා ලොකුවට කතා කරන ප්‍රබුද්දයා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ අපේ අර දේශපාලන theory ගැන මහා ලොකුවට කතා කරන ප්‍රබුද්දයා

    එය හැංගිලා fake fake ගානවා.
    තාත්ත තාරාවෙක් කොහෙද.

    :lol::lol: