මොකද්ද බන් ලොකුදේ ?? හරියට වැඩක් කරගන්න බැරි කයිවාරු ගහන උන් ටිකකට හොදට තියන කොලබ බලය යන එක කොහොමද ලොකු දෙයක් වෙන්නේ ? කරගෙන ආපු උන් ඕක කරගෙන යයි ! 48ක් තියාගෙන නගරාදිපති පත් කරන්න බෑ . විපක්ෂෙට වැඩි . THIS FOR @dilann INDEPENDENT POLITICAL BABY