හොරු සමග පුනරුදය !!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    QN8uRj2.jpeg
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනුර ට කොළඹ නගර සභා පති කම ගන්න පුළුවන් වුණොත් පට්ට ජයක්ග්‍රහනයක්.

    මහිඳට වත් හොල්ලන්න බැරි වුණු කණු. Unp හදවත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    අනුර ට කොළඹ නගර සභා පති කම ගන්න පුළුවන් වුණොත් පට්ට ජයක්ග්‍රහනයක්.

    මහිඳට වත් හොල්ලන්න බැරි වුණු කණු. Unp හදවත.
    කොලබ මොකද්ද බන් අවුල ?
    ඔය ලස්සනට තියෙන්නේ අනිත් නගර එක්ක බලද්දී
     
    • Like
    Reactions: Asmodeus

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොලබ මොකද්ද බන් අවුල ?
    ඔය ලස්සනට තියෙන්නේ අනිත් නගර එක්ක බලද්දී
    Unp පිට එකෙක් කොළඹ නගරාධිපති වුණේ කව්ද ද කොළඹ. මට නම් මතකයික් නැහැ.

    අඩුම තරමේ දිනලා වත් නැද්ද කොහිද. පොඩ්ඩක් හොයල දාපන්. ම

    හේතුව ප්‍රේමදාස. පොස් යූඇන්පී. + සුළු ජනයා වැඩි. ඔක්කොම unp. කැපුවොත් කොළ . සින්. ඒක.

    https://en.m.wikipedia.org/wiki/Mayor_of_Colombo

    Nm perera withara ne එකත් 1956 😂😂😂
     
    • Like
    Reactions: TheShadow

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    NPP සෙට් එක කොහොමද හොරු මැරයෝ නුගත්ත්තු කියපු පොහොට්ටුවෝ ටික එකතු කරන් නගරාදීපති කම ගද්දි. 🤌
     
    • Haha
    Reactions: Cypress and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    Unp පිට එකෙක් කොළඹ නගරාධිපති වුණේ කව්ද ද කොළඹ. මට නම් මතකයික් නැහැ.

    අඩුම තරමේ දිනලා වත් නැද්ද කොහිද. පොඩ්ඩක් හොයල දාපන්. ම

    හේතුව ප්‍රේමදාස. පොස් යූඇන්පී. + සුළු ජනයා වැඩි. ඔක්කොම unp. කැපුවොත් කොළ . සින්. ඒක.

    https://en.m.wikipedia.org/wiki/Mayor_of_Colombo

    Nm perera withara ne එකත් 1956 😂😂😂
    මම ඇහුවේ ඉතින් කොලබ ඔය හොදට තියෙන්නේ බන් .
    දැන් ඕක NPP උන්ම පාලනය කරන්න ඕන ද ?
    ඕකුන්ට හරියට රටේ හාල් ටිකවත් එකතු කරගන්න බෑ .
    ක්ලින් ශ්‍රීලංකා කියලා නමක් ඇහුන මතකයි දිගටම ඒක සතියක කරගන්න බෑ .
    ඉතින් උන් මොනව කරන්නද ඕක අරගෙන .
    උන්ට පුලුවන් අර පක්ෂෙම මහන්සිවෙලා සමුපාකාරයක් කරා වගේ වැඩක් තමයි . ලොකු වැඩ බෑ
     
    • Love
    Reactions: Candid-B

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Unp පිට එකෙක් කොළඹ නගරාධිපති වුණේ කව්ද ද කොළඹ. මට නම් මතකයික් නැහැ.

    අඩුම තරමේ දිනලා වත් නැද්ද කොහිද. පොඩ්ඩක් හොයල දාපන්. ම

    හේතුව ප්‍රේමදාස. පොස් යූඇන්පී. + සුළු ජනයා වැඩි. ඔක්කොම unp. කැපුවොත් කොළ . සින්. ඒක.

    https://en.m.wikipedia.org/wiki/Mayor_of_Colombo

    Nm perera withara ne එකත් 1956 😂😂😂

    Uvais Mohamed Imitiyas (Ind).

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    කොළඹ නගර සබාව කියන්නේ සල්ලි ආකාරයක්.... ඔය කලින් මංතිලා රු. 10000 ට ගන්න කාර් පාරක් එකකින් ලක්ෂ 200 හොයපු එව්වා තියෙනවා. නගරේ ට්‍රැෆික් ලයිට්, bilbord ඔක්කොම richardson එකට. කොන්ත්‍රාත් කරුවෝ එමටයි. කුණු රන් ආකාරයක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    අනුර ට කොළඹ නගර සභා පති කම ගන්න පුළුවන් වුණොත් පට්ට ජයක්ග්‍රහනයක්.

    මහිඳට වත් හොල්ලන්න බැරි වුණු කණු. Unp හදවත.

    අනිවා කොහොමහරි ඕකේ බලය මාලිමාවට ගන්න ඕන...UNP උන්ම තමා හොරා කකා ඕකේ බලය තියන් හිටියේ මේතරම් කල්..කොළඹ මුස්ලිම් අයගෙත් ඔක්කොම හොර වැඩ වෙන්නේ ඕක හරහා...

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    අනිවා කොහොමහරි ඕකේ බලය මාලිමාවට ගන්න ඕන...UNP උන්ම තමා හොරා කකා ඕකේ බලය තියන් හිටියේ මේතරම් කල්..කොළඹ මුස්ලිම් අයගෙත් ඔක්කොම හොර වැඩ වෙන්නේ ඕක හරහා...

    කොහොමද ඉතින් ගන්නේ??
    විපක්ෂෙ හොරුන්ටනේ බහුතරේ තියෙන්නේ බන්.. 🥱

    ණයක් නෙමෙයි
    පැකේජ් එකක්
    මොකද්ද වෙනස බන් ? :unsure:
    පෙට්ටියක දාල ද දෙන්නේ ?
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම ඇහුවේ ඉතින් කොලබ ඔය හොදට තියෙන්නේ බන් .
    දැන් ඕක NPP උන්ම පාලනය කරන්න ඕන ද ?
    ඕකුන්ට හරියට රටේ හාල් ටිකවත් එකතු කරගන්න බෑ .
    ක්ලින් ශ්‍රීලංකා කියලා නමක් ඇහුන මතකයි දිගටම ඒක සතියක කරගන්න බෑ .
    ඉතින් උන් මොනව කරන්නද ඕක අරගෙන .
    උන්ට පුලුවන් අර පක්ෂෙම මහන්සිවෙලා සමුපාකාරයක් කරා වගේ වැඩක් තමයි . ලොකු වැඩ බෑ
    කතාව අනිත් පැත්ත ගහන්න එපා ඩිලාන්

    කාටත් පෙරළන්න බැරි වුණ කොල්බ මෙහෙම හරි දින්න එක ලොකුන්දේයක්.

    නගරාධිපති පත් කරන්න පුළුවන්. වුණොත් ඊට වඩා ලොකුන්දේයක් කොල්බ ගැන දන්නේ නැතුව ඔහොම කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    කතාව අනිත් පැත්ත ගහන්න එපා ඩිලාන්

    කාටත් පෙරළන්න බැරි වුණ කොල්බ මෙහෙම හරි දින්න එක ලොකුන්දේයක්.

    නගරාධිපති පත් කරන්න පුළුවන්. වුණොත් ඊට වඩා ලොකුන්දේයක් කොල්බ ගැන දන්නේ නැතුව ඔහොම කියන්නේ.
    මොකද්ද බන් ලොකුදේ ??

    හරියට වැඩක් කරගන්න බැරි කයිවාරු ගහන උන් ටිකකට හොදට තියන කොලබ බලය යන එක කොහොමද ලොකු දෙයක් වෙන්නේ ?
    කරගෙන ආපු උන් ඕක කරගෙන යයි !

    48ක් තියාගෙන නගරාදිපති පත් කරන්න බෑ .
    විපක්ෂෙට වැඩි .