හොරු සමග පුනරුදය !!

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මොකද්ද බන් ලොකුදේ ??

    හරියට වැඩක් කරගන්න බැරි කයිවාරු ගහන උන් ටිකකට හොදට තියන කොලබ බලය යන එක කොහොමද ලොකු දෙයක් වෙන්නේ ?
    කරගෙන ආපු උන් ඕක කරගෙන යයි !

    48ක් තියාගෙන නගරාදිපති පත් කරන්න බෑ .
    විපක්ෂෙට වැඩි .


    THIS FOR @dilann INDEPENDENT POLITICAL BABY
     
    • Haha
    Reactions: dilann

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    පොහොට්ටු හොරු සමග නිදි වදින ගුපියෙක්ට රිදිල නේද?