හොරු සමග හෙළුවෙන්

obama2

Member
Apr 18, 2012
424
30
0
හොරු සමග හෙළුවෙන්

හොරු සමග හෙළුවෙන්

Posted: 5:33 am, June 14, 2013
apocalypse_now_blu-ray_movie_image_03-685x320.jpg

Share on facebookShare on twitterShare on emailShare on pinterest_shareMore Sharing Services1



අද ලංකාවේ විවිධ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් අපගේ සංවිධානය මගින් සමාජය වෙනස් කිරීමට අදාල කරගන්නා සංකල්ප වෙළෙදපොළේ අලෙවි කරමින් සිටිති. උදාහරණයක් ලෙස ‘රෝමියෝ ජුලියට්’ නාට්‍යෙ‍යේ ප්‍රවේශපත්‍ර විකුණමින් සිටින අනෝමා ජිනාදරී අපවත් විකුණමින් සිටියි. ඇයගෙන් ඒ ගැන විමසූ විට ඇය මෙසේ කියා ඇත. දැනුම කියන්නේ දීප්ති ගේ බූදලක් ද? අප අනෝමාට කියන්නේ ඔබගේ ‘නිදහසට’ අප ගරු කරන අතර ඔබද අපගේ නිදහසට ගරුකල යුතු බවයි. බඩු ගැහීම සහ දේශපාලනය අතර වෙනසක් ඇත. මේ දෙක අතර වෙනස නොදැන වැඩ කරන්නට ගිය විට ඊට අදාල ප්‍රතිචාර අනාගතයේ දී දේශපාලනයෙන් ඔබට ලැබෙනු ඇත.


පෙරටුගාමී පක්ෂයේ කිසිදු අධ්‍යාපනික වැඩ සටහනක් පිට පළාත් වල නොපැවැත්වෙන අතර එවැනි දෑ ගැන වගකීමක් ද අපට නැත. පක්ෂයේ සිට 2004 සිදු වීමට පසු විවිධ පළාත් වල කර්නල් කර්ට්ස් මෙන් හිතුවක්කාර වැඩ කරන හුදෙකලා අලින් සිටින බව අපි දනිමු. අපට දැනට කියන්නට ඇත්තේ මෙපමණකි. ඒ අයට රැවටෙන්න එපා! ඔවුන් විසින් උගන්වන වැරදි න්‍යායන් නිසා අනාගතයේ දී නිවරදි දේ ඉගෙන ගැනීමට ඉතා අපහසු වනු ඇත.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,