අවුරුදු කාලෙ හොරු වැඩ පටන් අරන්
අද උදේ මට කෝල් එකක් ආව 0117490100 කියන නම්බර් එකෙන්
සුභ උදෑසනක් මහත්මයා මම ඩයලොග් ආයතනයෙන් සමීර කතාකරන්නෙ
ඔබ තුමාගෙ දුරකතනයට තයාග මුදලක් ලැබී තිබෙනව මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ඇහුව මම ඒ වෙලෙ ටිකක් බිසී මම දැන් බෑ කීව පොර පස්සෙ ගන්නම් සුභ දවසක් කියල තිබ්බ තාම ගත්තෙ නෑ
මම ඕකට හමන්නනව