කොමර්ශල්#බෑන්ක්#හොරු#උබල#බලාගෙන

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කොමර්ශල්#බෑන්ක්#හොරු#උබල#බලාගෙන

    කොමර්ශල් බෑන්ක් හොරු උබල බලාගෙන
    මට මීට කලිනුත් මෙහෙම සීන් එකක් උනා.ඒක අහුනුනේ ටිකක් මීටර් කරගෙන හිටිය නිසා....
    සීන් එක මේකයි යූරෝ 58.85 පේපෑල් එකෙන් ආව...මේක උනේ 27 වෙනිද ,,,මම රෑ තමයි අමෞන්ට් එක කාඩ් එකට ට්‍රාන්ස්ෆ කලේ.....මම ඊයෙ උදේ කාඩ් එකෙන් සල්ලි ගත්ත 9000 ගානක්...හරිනේ වැඩේ ඉවරයි..
    අද මගෙ අකෞන්ට් එකට 50,000ක් ආව..මෙන්න මුන් මගෙ සල්ලි කපල..ගියා මම බැංකුවට ඇහුව මොකද වෙලා තියෙන්නේ කියල....
    මුන් කියනව ඕඩී එකට සල්ලි කපලලු.මොන මීමද බන් සේවින්ග්ස් අකුන්ට් වලට ඕඩී කරන්නේ..මම ඇහුව එහෙනම් මරුනේ.මේ ගාන මම දැන් ගන්නම් මට ගානක් ඕඩී කරල දෙන්න කියල..මුන්ට පිස්සු ඇත්තටම..
    කලින් මීටරෙන් ඉදල අහූන සීන් එක........
    මුන් මගෙන් මේ වගේ ම 7000 ක් කපල ඇහුවම මොකෙකටද කපල තියෙන්නේ කියල කියනව මම ඔන්ලයින් කාඩ් පේමන්ට් එකක් කරලලු.එතකොට මම ඇහුව එහෙම ගෙවෙනකොට මට නෝටිෆිකේශන් එකක් එනව නේද කියල....ඊට පස්සෙ කියනව දන්නේ නැහැලු මොකද උනේ කියල කාඩ් සෙන්ටර් යන්න කිව්ව..මමත් ගියා..උන් කියනව වැරදිලා ඩයලොග් එකට 7000 ක් කැපිලලු...මම ගියමාසෙ ගෙව්ව නිසා සිස්ටම් එකෙන් කැපිලලු ඔටෝ..කිව්ව දෙකක් .....ගියා පාරිභෝගික අදිකාරියටත්..අන්තිමට උන් සල්ලි දැම්මා..දැන් අදත් ඒ සීන් එකමයි..ඔය වගේම පිලිපීන් වලදි ඩොලර් 300 ක් වයිෆ් ගෙ කාඩ් එකන් ගෙව් වා...මෙන්න ලන්කාවට ආවාම කියනව රුපියල් 3000 ක් දාන්නලු ..ඕඩී වෙලා කියල.කුනුහරප බන්..මගෙ තියන ගානට වඩා මුන් සතයක් වත් දෙන්නේ නෑ..රුපියල් 5 ගානෙ කපනව ඇර..........
    හෙට කාඩ් සෙන්ටර් පලයන්කො ඔක්කොම වැඩ දාල...
    කාලකන්නි බැංකුවක් බන්...


    23usif8.jpg

     
    • Like
    Reactions: lkqwd123

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    මටත් සැකයි උන්ගෙ වැඩ නම්. මගෙත් සල්ලි ටික ටික අඩුවෙන්න ගත්ත.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Apo madai.maat account ekak open karanna hitiye.Sampath eke ex gf wada nisa ekata yanna ba.HNB awlak nadda?Ebay purchasing + Paypal?danna kenek kiyanna.Rep denawoo.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Apo madai.maat account ekak open karanna hitiye.Sampath eke ex gf wada nisa ekata yanna ba.HNB awlak nadda?Ebay purchasing + Paypal?danna kenek kiyanna.Rep denawoo.
    Ex ta ridenna salli dapan gihilla :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔව් බන් අපි බොහොම අමාරුවෙන් හොයන සල්ලි.....
    කොහොමත් උබල බලන් හිටපල්ල ලොකු ගනන් තියනවනම්..
    මම කිව්වෙ අර 7000 අහූනේ වෙලාවට..
    මොකද සල්ලි දානව විතරයි..
    බැලන්ස් බල බල ඉන්නේ නැහැනේ..හිතන්නේ මොකුත් වෙන එකක් නෑ කියලනේ..මුල සීන් එකට මම හොදටම කාඩ් සෙන්ටර් එකේ කෑ ගහල තමයි විසදගත්තේ..මුන් කියනව ඒක ස්යිස්ටම් එරර් එකක් කියල....
    අපි ඔන්ලයින් පේමන්ට් එකක් කලොත් ඒක සමහර විට ඔටෝ නෙxට් මන්ත් එකෙත් ඒ ඩේට් එකටම කැපන්න පුලුවන්ලු.මාර කතා මුන් කියන්නේ..බැන්කු කියල හිතන්නත් බෑ......
    සම්පත් එකෙත් සීන් එකක් දාන්නම්........
    මම මගෙ ඉතුරු උන ට්‍රැවල්ස් චෙක්ස් ටික බැ0කුවට දුන්න,,කෑශ් දීල සම්පත් එකෙන් ම ගත්ත චෙක්ස්...මුන් මේක මාරු කරල අක්කෞන්ට් එකට දාන්න සති 3ක් යනව කිව්ව...බැ0කු නම් පිස්සු බන්...හිතිල තියෙන්නේ ලිප්බොක්කක් හදල වලලන්න...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mm ow machan com bank eke mokak hari aulak thiyenawa thamai card seen ekath ekka.. man eke salli dannema nathi tharam macahn ..HNB hodai..