එකෙක් කියනවා ගම්සබා හන්දියේ දී ඌ අද උදේලු ගාල්ල බන්දනාගාරෙන් නිදහස් උනේ හොරනට යන්න ඕනලු සල්ලි කීයක් හරි දෙන්න ලු. කලින් දවසෙත් ඔයාම හිරෙන් නිදහස් උනා නේ කීවාම. ශේප් එකෙ ගියා...
ඔහොම සෙට් එකක් ඉන්නවාඑකෙක් කියනවා ගම්සබා හන්දියේ දී ඌ අද උදේලු ගාල්ල බන්දනාගාරෙන් නිදහස් උනේ හොරනට යන්න ඕනලු සල්ලි කීයක් හරි දෙන්න ලු. කලින් දවසෙත් ඔයාම හිරෙන් නිදහස් උනා නේ කීවාම. ශේප් එකෙ ගියා...
මට කලිනුත් මූම හම්බුනාහපෝ ඔය වගේ සුදු සරං කාරයෝ සෑහෙන හම්බවෙලා තියෙනව.
මට මුම හම්බුනාඔහොම සෙට් එකක් ඉන්නවා
ඊයෙත් මේ හන්දියෙමදි නේද හිරෙන් නිදහස් උනේ කියල ඇහුවනන් හරි...එකෙක් කියනවා ගම්සබා හන්දියේ දී ඌ අද උදේලු ගාල්ල බන්දනාගාරෙන් නිදහස් උනේ හොරනට යන්න ඕනලු සල්ලි කීයක් හරි දෙන්න ලු. කලින් දවසෙත් ඔයාම හිරෙන් නිදහස් උනා නේ කීවාම. ශේප් එකෙ ගියා...
හපෝ ඔය වගේ සුදු සරං කාරයෝ සෑහෙන හම්බවෙලා තියෙනව.
ඔවු බං හරි වදයක්..., දැන් හිඟාකන්න අමුතු මෙතඩ් පාවිච්චි කරන්නෙ. මේ ගැන කලිනුත් නූලක ගියා.dn hamathanama boru karayo bn oka gana wena ma thread ekak danna one
අඩෝ ... මේ සීන් එක බොරුවක් ද..? අයියෝ සංසාරේ. මම කීප වතාවක් ලොකු ගණන් දීල තියනවා. අඩගහල , ලගට ගිහින් දීල තියනවා. අටපිරිකර හිටන් අරගෙන යනවනේ. මම දැක්ක සමහර අය 5000 කොළ හිටන් දාල තියනවා.* පිරිකර,
මොකක් හරි පොඩි පිරිකරක් රෙද්දකින් වහගෙන, සුදු ඇඳගත්ත කෙනෙක් පාරදිගේ සල්ලි එකතුකරනව.
මට කෙලින්ම බොරු කියන්න බෑ...අඩෝ ... මේ සීන් එක බොරුවක් ද..? අයියෝ සංසාරේ. මම කීප වතාවක් ලොකු ගණන් දීල තියනවා. අඩගහල , ලගට ගිහින් දීල තියනවා. අටපිරිකර හිටන් අරගෙන යනවනේ. මම දැක්ක සමහර අය 5000 කොළ හිටන් දාල තියනවා.