හොරෙක්ට අහු වෙලා වගේ🙁

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    දැනට කරන්න තියෙන එකම දේ බෑන්ක් කතා කරලා සල්ලි හෝල්ඩ් කරන එක, මොන බයිලයක් හරි ගහලා try එකක් දීපන්. පුලුවන්නම් අදුරන කෙනෙක් හොයා ගෙනා බෑන්ක් details වලින් මුගේ details හොයා ගනින්.
    next thing ලගම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාපන්, කනෙක්ශන් එකක් තියෙනව නම් පොඩි ගේමක් දීගන්න පුලුවන් වෙයි.

    අනිත් එක තමයී උබ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලපන් අද කාලේ කැඩිච්ච i3එකක් වත් මේ ගාණට ගන්න පුලුවන් ද කියලා. නෙක්ස්ට් ටයිම් ඔය වගේ වැඩක් කර ගන්න කලින් ඒ ෆීල්ඩ් එකේ දැනුමක් තියෙන වැඩිහිටියෙක් එක්ක කතා කරලා බලපන් ඉස්සෙල්ලම.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    ඉක්මන්.lk ඉන්නේ තනිකරම හොරු.
    එහෙම කියන්න එපා මේ අපිත් ඉන්නෙ. මට කස්ටමර්ස්ල මූන ඉන්න තැන කිසිම දෙයක් දන්නෙ නැතුව ලක්ශ 2 දාල තියෙනව ikman එකෙන්.
    ----------------------------------
    OP දවස් 3න් Prompt කූරියර් එන්නෙ නෑ බන්. තව දවස් 2-3ක් බලපන්. barclays එවන්නෙත් Prompt එකෙන් මට දවස් 10 ගිහින් තියෙනව.
     
    • Like
    Reactions: Tharusha_peiris

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගම්පහ කොහෙද ශොප් එක...
    ලඟපාතකනං මට ගිහින් බලන්න පුලුවන්....

    මට ඩීටේල් පී.එම් කරන්න.
    බෑන්ක් ස්ලිප් එක තියෙනවනෙ...
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Owa barivunoth P. I. (private investigator) kenekta kiyanna, miniha saha address eka hoyala denna kiyala. Adugaane ubata uge vaahaneka windscreen eka hari kudu karala enna puluvan.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    Machan, umbe wayasa keeyada?

    Kenekta athdakeem adu unath ohoma dekadi oita wada mole kalpana karala wada karanna thibba..

    online life ekak kiyala hama reddama online wenna yanna epa..Paara thote bahala minissu ashraya karala poddak update eke indapan.

    online order karapan uparima 2000, 3000 wage items..oya data cable, charger, wage accessory items or household stuff.
    But ethanin uda kisima deyak online order karanna epa loweth..Thiyena shop ekakata hari gedarata hari gihin serama check karala ganna.

    Math langadi VGA ekak gaththa ikman eke daala thibba kollekgen..Samanyen ikman eke VGA horu godak innawa..Man post eka daapu kollage gedaratama gihin serama test karala, stress test daala check karala gaththe. And ethanat giyama umba minissu ashraya karala thiyenawanam therenawa seller genuine porakda nadda kiyala..mata set una seller genuine ekek..VGA eka aran bara wada thogayak gaththa..Thaama supiriyata wada..

    a nisa ohoma loku gaanaka item ekak gaddi gihin balala ganin..

    man dakka FB eke ehema phone ehemath online order karala case wela samaharu walapenawa..mee harak...
    Authorized තැනකින් ගන්නවනන් එහෙම අවුලක් නෑ බන්. TV එකක් Lap එක තව ගොඩක් ගනන් බඩු අරන් තියෙනව. එහෙම කිසිම අවුලක් නෑ.

    Owa barivunoth P. I. (private investigator) kenekta kiyanna, miniha saha address eka hoyala denna kiyala. Adugaane ubata uge vaahaneka windscreen eka hari kudu karala enna puluvan.
    Lankawe innwd bn PI la?
    ------ Post added on Feb 11, 2022 at 12:07 AM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුගේ බොරුද කොහෙද. කතාව ඇත්තනම් බැංකුවට සල්ලි ගෙවපු ස්ලිප් එකේ ෆොටෝ එකක් දාපන්. මම අනිවාර්යෙන් ඩීටේල්ස් අරන් දෙන්නම්.
     
    • Wow
    Reactions: NaiRobi

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බෑන්ක් විස්තරේ යි contact number එකයි තියෙනවනම් උට msg එකක් දාන්න පොලිසි යනවා කියල .බැංකුවේ උන්ටත් කේස් වැටෙනවා හොරෙකුට account හැදුවට .උන් උදව් කරයි CCTV වලින් ඕකව අල්ලගන්න .ඉක්මනට ඌ ට msg එකක් දාන්න .අනිවාර්යෙන් ඌ ගෙව්වේ නැත්නම් දවසක් ඇතුලට පොලිසියේ අන්ට්‍ර්ය්ක් දාල එක බැංකුවට ගිහින් දෙන්න .
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Authorized තැනකින් ගන්නවනන් එහෙම අවුලක් නෑ බන්. TV එකක් Lap එක තව ගොඩක් ගනන් බඩු අරන් තියෙනව. එහෙම කිසිම අවුලක් නෑ.


    Lankawe innwd bn PI la?
    ------ Post added on Feb 11, 2022 at 12:07 AM
    Ow. Paththare ads uth dakala thiyanava. Gaanu case ehema karana. Fees etc danne na.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    message ekak danna seller ta: ekakiri eke yakshayata wade bara deela thiyenne sathiyak dennam laptop eka gedarata ewanna. passe duk wenna epa $20k wenuwen amaruwe watuna kiala.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවට $ නැහැ,
    අපිට සල්ලි නැහැ ,
    අපිට අර්යෝජකයෝ නැහැ.......

    අපිට නැත්තම් කාටද බන් තියන්නේ ?
    පට්ට සීතල ගැහි ගැහි ඉන්න රටක් නෙමයි මේක.......
    ඉස්රල්ය යුදොවෝ වගේ හිල්ටෙර් ගෙන් මැරුම් කාලා කාන්තාරයක් මැද කරුම ගෙවන්න අපි පව් කරලත් නැහැ.
    අපේ රටේ මොනද බන් කරන්න බැරි හරියට කරනවානම්......
    අපේ බැරි බැරි ගාය , හොරකම , හරි විදිහට වැඩේ කරන්නේ නැති එක.....ඔන්න ඕව තමයි අවුල.
    ලංකාවට නැති ආයෝජකයෝ ලෝකේ වෙන කොහෙට එන්නද බන් ?

    ඔන්න ලංකාවේ වෙඩක් කරන්න බැරි , business එකක් කරන්න බැරි විදිහට දේශපාලන ඇදුනුම් කම් තියන පොලිසියට බෝතෙලේ ගිහින් දෙන හොරාට support එක chance එක දෙන කොට ආයෝජකයෝ එයිද බන්.

    මේක පාඩමක් විදිහට ඉගන ගනින්. උබට 21,000/- හේ ලැප්ටොප් එකේ පාඩුව දරා ගන්න වෙනවා. මේ ලංකාව.
    මොකුත් කීවට හිතන්න එපා, උබ student කෙනෙක් වගේ නම් කියපන් අපි සල්ලි එකතු කරලා හරි උබට ලැප් එකක් අරන් දෙන්නම්.එකේ අව්ලක් නැහැ.



    දැන් උබ ඔතනට ගිහින් බලපන්, 99% sure ඔය කඩේ නැහැ ඔය කියන තැන. තිබුනත් ආ මල්ලි අද අපි ගාව stock ඉවරයි මල්ලි කියා කියා මාස ගානක් වාත කරලා කරලා උබ පස්සෙන් ගිහින් ගිහින් වාත වෙනක්ට මස 6ක් විතර ඔන්න second hand කබලක් ඇගේ ගහයි.