හොරෙක්ට අහු වෙලා වගේ🙁

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කතාවෙන් හැසිරෙන විදියෙන් නම් මිනිස්සු විශ්වාස කරන්න එපා කවදාවත්..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    pena vidiyata කුරියර් ekath horek vage... review balapanko

    image_2022-02-09_090149.png
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meke kalinuth ohoma ekak gena thread giya ikman eke horek ta ahuwela bn aparade salli.

    police complain ekak danna salli lebei kiyala hithanna amarui eth complain ekak danna mulin. mokada uuwa kawadahari ahu wuna dawasaka complain ekak daala thibboth hodai

    kohomath bn business karana un bokka denna wage hodata katha karanawa nam poddak alert eka wadi karanna. kohmath dan lankawe scammers laa pirila.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    යාලූ,මට පේන හැටියට හොරෙක්ට අහු වෙලා වගේ

    මම ikman එකේ laptop බල බල ඉද්දි තමා මේ seller හම්බුනේ

    Dell I3 3rd gen එක 21,500 දෙන්නම් කිව්වා මමත් ඉතින් number එකට msg දාලා oder එක confirmed කරලා bank එකට 21,500 deposit කලා. සෙනසුරාදා හවස

    අද වෙනකනුත් lap එක ආවෙ නෑ call ringis යනවා උස්සන්නෙ නෑ WhatsApp msg වලත් double tik වැටෙනවා seen කරන්නෑ.

    මට හිතෙන්නෙම සල්ලි වලට බඩු හරි කියලා ඒ උනාට කතා කරපු විදියට හොරෙක් කියලත් කියන්න අමාරුයි.

    Promt ද මොකක්ද කුරියර් එකක එවනවා කිව්වෙ ඉරිදා මූ lap එක delivery කරානම් මේ වෙනකොට එන්න ඕනෙ නේ ද බන්.

    (ඇවිල්ලා ගන්න බැරිද කියලත් ඇහුවා ගම්පහ තියෙන නිසා මමත් බෑ කිව්වා😐 / shop availablegalagedara,nikawaratiya,gampaha 👈🏻මෙහෙමත් කිව්වා)

    Number :- 0742248160

    👇🏻මේ මට එවපු msg


    👉🔥DELL SHOWROOM IMPORTED LAPTOP🔥👈
    ========================================

    👉🔴PLEASE DO READ FULL DESCRIPTION BELOW BEFORE YOU CONTACT US
    👉🔴කරුණාකර පහතින් ඇති සම්පූර්ණ විස්තරය කියවන්න අප ඇමතීමට පෙර
    --------------------------------------------------------------------------------------------------------------------
    🆂🅿️🅴🅲🅸🅰️🅻 🅾️🅵🅵🅴🆁

    👉THIS PRICE VALID FOR LIMITED TIME ONLY
    👉CREDiT/VISA CARD PAYMENTS ACCEPTED💳
    👉INSTALLMENT PLANS ARE AVAILABLE📋
    (පහසු ගෙවීමේ හැකියාව ඇත)
    👉CASH ON DELIVERY AVAILABLE(under 10km)
    👉DELIVERY AVAILABLE ISLANWIDE🚍(via courier)
    👉FULLSET WITH ORIGINAL BOX
    👉100% PERFECT SHOWROOM CONDITION
    👉100% ORIGINAL USA/SINGAPORE IMPORTED
    👉100% PERFECT WORKING CONDITION
    👉100% ORIGINAL WINDOWS 10
    👉BEST BATTERY LIFE (3/4 hour original battery)
    👉WITH FULL 1to1 REPLACEMENT WARRANTY📋
    ===========================================
    ✅Intel Core i3 3rd Gen Turbo Prosessor

    ✅Memory : 4/8GB Ram

    ✅Display Type :14/15.6/17 LED

    ✅500GB/1TB Hard

    ✅intel onboard/dedicate Graphic Card

    ✅Camera HD Webcam

    ✅Bluetooth/Wifi Yes

    ✅Windows 10 installed

    Screenshot-Chrome.png

    මෙච්චරයී screenshot එකකට තියෙන්නෙ

    What can I do now
    Cash on delivery thiyeddi ai bn salli gewwe?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සල්ලි අමතක කරලා දාන්න උබ හිතවද මගෙ වාසගම 'රාජපක්ෂ' කියලා🙃

    උඹේ නම රාජපක්ෂ නෙමෙයි වෙන්න පුලුවන්..

    හැබැයි උඹට ikman එකේ ලැප්ටොප් එක විකුණනවා කියලා සල්ලි ගත්තේ මම..

    ඒකයි කිව්වේ :lol: