හොරෙක්ව අල්ලගන්න උදව්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොරෙක්ව අල්ලගන්න උදව්

    හොරෙක්ව අල්ලගන්න උදව් කරපන්. මේ ක්ලිප් එක පුලුවන් කවුරු හරි තව ටිකක් ක්ලියර් කරලා දෙන්න. විනාඩි 2 කෑල්ලක් තියෙන්නේ. මූ දලුපත පල්ලියේ සුරුවම හොරකම් කරන් ගිහින්

    Code:
    https://clicknupload.link/y7irw0gpjd6l
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නෙදකින් පොන්න හුයන්නලා,ඇට තලපිය හොයාගෙන:growl:
    පරිගනක විශාරද සචිත් මහතාට පී.ඇම් එකක් දාන්න:yes:.බිසී නැති නම් කරලා දෙයි අනිවා:shocked:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    oka ochchara watinawada ban horakam karanna tharan?

    ඕකට මිනිස්සු රත්තරන් චේන් දානවලු බන් , ලක්ශ 2-3 චේන් තිබිලා තියේන්වා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකටද බන් ඕක හොරකම් කරන්නේ රත්තරන් වලින්ද හදල තියෙන්බ්න්බේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකට මිනිස්සු රත්තරන් චේන් දානවලු බන් , ලක්ශ 2-3 චේන් තිබිලා තියේන්වා

    උබ කොහොමද දන්නේ දැකල තියනවද ?/ චෙන් දානවා. අනික උබ හෙන බව්ද්දයනේ මොකෝ පල්ලිය ගැන ආදරයක් හිතිලා:lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ කොහොමද දන්නේ දැකල තියනවද ?/ චෙන් දානවා. අනික උබ හෙන බව්ද්දයනේ මොකෝ පල්ලිය ගැන ආදරයක් හිතිලා:lol:

    නෑ බන් , පොලීසියේ කනෙක්ශන් එකකට , සී.සී.ටී.වී බැකප් එක අරන් දෙන්න කිව්වා අපිට , ඕකේ සේරම මන් ලග තියෙනවා ,

    Save
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බන් , පොලීසියේ කනෙක්ශන් එකකට , සී.සී.ටී.වී බැකප් එක අරන් දෙන්න කිව්වා අපිට , ඕකේ සේරම මන් ලග තියෙනවා ,

    Save

    ela :lol::lol: man hithuwa uba christion wenna vath hadanava kiyala jayawewaaa