හොරෙක් සහ හෙරක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    243201887_1539301869752341_1386857130612342381_n.jpg

    හොරෙක් සහ හෙරක්. හොරා කියලා මම කිවේ අර ස්‍රී ලංකන් එක ගිලපු පිටිපස්සෙ ඉන්න හාදය ගැන. ඌට රනිල්ගේ ශේප් එක තියෙනව නේද... අන්න ඒ වික්‍රමසිංහ තමයි​

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඒ කිව්ව හොරයි හෙරයි අතරමැද ඉන්නේ සිංහයෙක් , විරුවෙක් .
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ජනාදිපති කම >> තුනෙන් දෙක >> ව්‍යවස්ථා සංශෝදනය >> බැසිලාගමනය >> ආර්ථික අවපාතය >> කලුසල්ලි සදු කිරීමේ පනත.

    කොවිඩ් අරමුදලට ඔබත් අදම දායක වන්න
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    243201887_1539301869752341_1386857130612342381_n.jpg

    හොරෙක් සහ හෙරක්. හොරා කියලා මම කිවේ අර ස්‍රී ලංකන් එක ගිලපු පිටිපස්සෙ ඉන්න හාදය ගැන. ඌට රනිල්ගේ ශේප් එක තියෙනව නේද... අන්න ඒ වික්‍රමසිංහ තමයි​

    ඒ ආදරේ❤️