හොරෙන් කොටු පැන්නොත් විනාසයි..! අනියම් සම්&#35

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    හොරෙන් කොටු පැන්නොත් විනාසයි..! අනියම් සම්&#35

    183.jpg


    අනියම් සබඳතා පිළිබඳව හෙළි කරන, ඔවුන්ගේ තොරතුරු ගබඩා වන mcouple නමින් අලූත් App එකක් නිර්මාණය කිරීමට ලන්ඩනයේ Mspy ආයතනය සමත් වී තිබේ. මෙම නව App එක පාවිච්චි කරන්නාට වෙනත් අයකුගේ ජීවිතයේ සෑම තොරතුරක්ම අත් පත් කර ගත හැකිය.


    මෙමගින් අවශ්‍ය නම් තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතන ඇමතුම් පටිගත කිරීමට පමණක් නොව GPS තාක්ෂණය ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ සෑම ගමනක් ගැනම තොරතුරු ලබා ගත හැකිය.

    මේ නිසා අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ පිළිබඳව ඔහුට හෝ ඇයට දැන ගත හැකි වේ.

    නමුත් මෙම නව App එක තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතනයට බාගත කිරීමට (Download ) පෙර ඒ සඳහා ඔහුගෙන් හෝ ඇයගෙන් අවසරය ලබා ගත යුතු බව ලන්ඩනයේ පිචහ ආයතනය දන්වා සිටී.

    mcouple නව App එක හරහා සෑම දුරකතන ඇමතුමකටම කෙටි පණිවුඩ හෝ ඊ මේල් පණිවුඩ වලට ෆේස් බුක් ක‍්‍රියාකාරකමකට මෙන්ම ජංගම දුරකතනයකින් ලබා ගන්නා ඡයාරූප හා වීඩියෝ වලට පිවිසීමේ හැකියාව ලැබේ.

    අද වන විට මෙම නව App එක භාවිත කරන්නන්ගේ අරමුණ වී තිබෙන්නේ තම සහකරුවාගේ හෝ සහකාරියගේ වැරදි හැසිරීම් ගැන තොරතුරු ලබා ගැනීමටයි.

    මෙම නව App එක නිසා අනියම් සබඳතා ඇති කර ගන්නේ බලා ගෙනයි. මන්ද ඒ සියලූ තොරතුරු මේ App එක මගින් හෙළි කරන නිසාවෙනි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Source :- http://www.rategossip.com/183/2014/08/mcouple-technology
     
    • Like
    Reactions: mash malinga

    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    ඔය rategossip කියන සයිට් එක කවුද කරන්නේ? අර ගොසිප්බුක් සයිට් එක කරන,ඉස්සර ගොසිප් 9 කට්ටියමද?
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඔය rategossip කියන සයිට් එක කවුද කරන්නේ? අර ගොසිප්බුක් සයිට් එක කරන,ඉස්සර ගොසිප් 9 කට්ටියමද?

    මම දන්නෙත් නෑ බං.:oo: මම ලයික් එකක් දාලා තියෙනවා උන්ගේ පේජ් එකට. හොද ආර්ටිකල් බලලා එළකිරියේ දාන්නේ.. :yes: