උඹ රනිල් වගේ මේක අප්ඩේට් කරන එක නවත්තන්නේ නෑ වගේමල් පබා.....
නිදි නැද්ද?![]()
උඹ රනිල් වගේ මේක අප්ඩේට් කරන එක නවත්තන්නේ නෑ වගේ


හොඳ උත්සහයක්රටත් අස්ථාවර වෙලා තියෙනවෙලේ මේක හරි ස්ථාවරව තියාගන්න ඔන බං....![]()
රටත් අස්ථාවර වෙලා තියෙනවෙලේ මේක හරි ස්ථාවරව තියාගන්න ඔන බං....![]()



ලස්සනයි කියලා හිතුන නිසා තමයි දැම්මේ....වාරනය කරන්න දෙයක් නෑ කියලා මම හිතනවා. අවශ්‍ය තැන් වැහිච්චා විතරයි මේකේ දැම්මේ....
![]()


රටත් අස්ථාවර වෙලා තියෙනවෙලේ මේක හරි ස්ථාවරව තියාගන්න ඔන බං....![]()




