අපිත් බලල එන්ජෝයි කලාට මුන්ට වෙලා තියෙන දේ ගැන හිතුවොත්........, බලපන්, සමහරු ෆොටෝ 2009 වගේ, ඊටත් පරණ ඒවා ඇති දැන් ෂෙයාර් වෙන. මුන්ට දැන් වෙනම පවුල් ඇති, ලොකු ළමයි ඇති... පොඩ්ඩක් හිතපන් ඒ අලුත් ස්වාමි පුරුෂයෝ, දරුවෝ කොහොමද සමාජයට මූණ දෙන්නෙ කියල. මොකද ගෑනි වැරදියි කියල අපි හිතුවත් මේ මොකුත් දන්නේ නැතුව උන්ව බැඳපු මිනිස්සු සහ දරුවෝ අහිංසකයි. අනේ මන්ද බන්ස්.![]()

සද මෝල්

මේවා ඉන්දියාවේ ඒවා බං.... ලංකාවේ කියලා ඉන්නේ ඔය කොට්ටාවේ නංගි විතරයි.... මේ සරීර කූඩු නොදැකපු කොල්ලෙක් ඉන්නවානම්....