හොරෙන් රිංගමු (Change your proxy using FoxyProxy)

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
පට්ට වඩ කෑල්ල. ඔක මම කලින් install කරා එත් හරියට කරන හැටි දැනගෙන හිටියෙ නෑ.
 

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    MEKA WADA KARANNNE NAHANE BN
    MAMA ARA SITE EKEN ENA IP EKA DAMMMA ETH PORT KIYANA THANATA 8080 DALA BALUWA HARI GIYE NA. 80 DAMMMA ETH NA BN. KOHOMADA EKA DANNE.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    කවුරුත් දන්නවා ඇති block කරපු site එකකට යන්න ගියාම කන කට්ට
    office එකේ Facebook යන්න හරි නැත්තම ගෙදරදි block කරපු site එකකට යන්න හරි බුදු ගේමක් දෙන්න එපැයි :dull:
    ගොඩක් වෙලාට අපි කරන්නේ VPN එකක් හරි නැත්තම් proxy site එකකින් හරි යන එක :P

    හැබයි මට තේරුන විදියට නම් මේ සීන් එක ඔක්කොටම වඩා ලේසී
    office වල VPN, proxy sites අරවා මේවා මොනා කලත් අවුලක් නෑ.. මේකෙන් ගින්දර වගේ යන්න පුලුවන් :D

    මුලින්ම මෙන්න මේ Addon එක Firefox Addons වලට add කරගන්න




    Chrome වලට වැඩ ද දන්නේ නෑ.. මම chrome use කරන්නේ නෑ :rolleyes:

    ඊට පස්සෙ FF restart කරන්න..ආහ් මේක FF 5.0 වලටත් වැඩ :yes:

    ඊට පස්සෙ මෙන්න මේ සයිට් දෙකෙන් එකකට හරි නැත්තම් හොද proxy servers තියෙන site එකකට හරි යන්න :baffled:


    Code:
    http://www.ip-adress.com/proxy_list/?k=type
    http://www.hidemyass.com/proxy-list/

    දැන් Add-on bar එකේ තියෙන්න මේ icon එක click කරන්න

    46846510.jpg


    ඊට පස්සෙ මේන්න මේ වගේ window එකක් එයි

    53435573.jpg


    දැන් Add new proxy click කරන්න
    Host or IP address එකට IP එක දීලා port එක දාන්න තියෙන තැනට අදාල port එක දාන්න

    17260032.jpg


    ගොඩක් වෙලාවට 80 හරි 8080 හරි port තියෙන එවා නියමෙට වැඩ
    දැන් OK කරලා close කරන්න :)

    මේ වගේ message එකක් එයි
    ඒක OK කරන්න :P

    Code:
    You didn't enter and enable any whitelisted (inclusive) URL patterns. This means the proxy won't be used unless FoxyProxy is set to "Use Proxy 220.174.150.94:8080 for all URLs". Continue anyway?

    දැන් ගිහිලා ඒ icon එකම right click කරන්න
    එතකොට මෙන්න මේ වගෙ අපි add කරලා තියෙන proxies පෙන්නයි :D
    ඊට පස්සෙ තමන්ට ඕන proxy එක select කරන්න

    90263897.jpg


    ඔන්න දැන් අපි අලුතෙන් select කරපු proxy එකෙන් තමා වැඩ :yes:

    අලුත් එක add කලාට පස්සෙ කහ පාටට තිබ්බ මේ icon එක නිල්පාට වෙලා කැරකෙන්න පටන් ගන්නවා :rofl:

    35182974.jpg


    දැන් ඉතින් ඕන site එකකට රිංඟන්න තියෙන්නේ :P

    ආයෙමත් default proxy එකෙන් යන්න ඕන නම් ඒ icon එකම කරලා මෙන්න මේක select කරන්න ;)

    55695871.jpg


    Add-on bar එක enable කරලා නැති අයට මේ icon එක address bar එකට එහා පැත්තෙන් හොයාගන්නත් පුලුවන් :)


    manual විදියට proxy add කරනවට වඩා මේ ක්‍රමේ ගොඩක් ලේසියි
    මතක තියාගෙන ඉදලා ආයේ add කරන්න ඕනත් නෑ :baffled:

    ඒ වගෙම සමහර වෙලාවට විදියට manual කලත් proxy වැඩ කරන්නේ නැති වෙනවා
    ඒත් Foxyproxy වලින් ඒ මුකුත් කරදරයක් නෑ :)

    try කරල බලන්න.. නොදන්න අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි ;)

    මේක ගැන දැනගත්තේ warezbb එකේ tutorial එකකින් :D


    macho mama oya addon eka dagaththa. but weda karanne nene.
    mama net use karanne proxy server ekak haraha.
     

    malithashara

    Member
    Jul 6, 2011
    12
    0
    0
    MACHAN MATA MEKATA SOLUTION EKAK DIPAN

    APE NET WORK EKA DUWANE UNDER DOMAIN EKAKA.ITHIN APITA NET YANA PERMISSION THIYENE PROXY DAMOTH THMAI ,USER NAME ,PASSWORD DANATH ON,ETHOKATAI YANA PULUWAN,ITHIN MEKEN YANAKOTA HAMA WEB SITE EKAKMA BLOCK EVEN FB EKA UNATH.ME OKOMA SELAM DANE SQUID EKEN MAN HITHANE MATA MEKATA WISADUMAK DENA PLS LOKU UDAWUWAK.:nerd:
     

    themes1

    Member
    Jan 4, 2007
    229
    1
    0
    Go to goole and type "download expat shield" download and install it. whenever u want to go anonimus, writeclick on the redclour icon near the clock and connect it. wait for few secontds and enjoy. u can opne any web site without any problem at full speed.