හොරෙන් copy කිරීම නවතමු

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
හොරෙන් copy කිරීම නවතමු

PEN Drive එකේ හරි Portable Hard Drive එකක හරි තියෙන දෙයක් අනවසරයෙන් copy කරන එක නවත්තන්න පුලුවන් නේද ? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්නකෝ..ඒ කියන්නේ නිකන් ඕනේ වෙද්දී password එකක් වගේ ඉල්ලන softwares මම දැකලා තියෙනවා..මේක දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන්නත් එක්ක කියලා දෙන්න..දන්නේ නැති අය bump එකක් දාලා යන්න..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

9.gif
තෑන්ක්ස් අනේ.. :lol: ඇයි ඔයා 1987 පෙබරවාරි 20 සිකුරාදා ම ඉපදුනේ? :lol: ඇයි ඒ රිප්ලයි එක ඩිලිට් කලේ අනේ? :rofl:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඌහ්..මොකක්ද සීන් එක ?

:lol: ලින්ක් එකේ බලකො.. :( Epic Failed වෙලා කවුදෝ පණ්ඩිත එක්කනෙක්.. :rofl: අදාල රිප්ලයි එක නිසි නිසි බලධාරියෙක් වෙන්න ඇති අයින් කරල. :( ඒත් නෝන්ඩිය එහෙම්මමයි..
 

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    windows 7 වල bitlocker එක පාවිච්චි කරන්න ‍එකෙන් මුලු hard disk or pen එකේ data encrypt කරලා දෙනවා password එකක් උනත් දාන්න පුලුවන්
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    windows 7 වල bitlocker එක පාවිච්චි කරන්න ‍එකෙන් මුලු hard disk or pen එකේ data encrypt කරලා දෙනවා password එකක් උනත් දාන්න පුලුවන්

    මචන් තෑන්ක්ස්.ඒක කරාම බලන්න බෑ නේද ඇතුලේ තියෙන්නේ මොනවද කියලා එහෙම.අන්ලොක් කරන්නම ඕනේනෙ
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මම හොයන්නේ Pen Drive එකක තියෙන ඒවා View පුලුවන් වුනාට COPY කරන්න බැරි එකක්