හොරෙන් copy කිරීම නවතමු
PEN Drive එකේ හරි Portable Hard Drive එකක හරි තියෙන දෙයක් අනවසරයෙන් copy කරන එක නවත්තන්න පුලුවන් නේද ? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්නකෝ..ඒ කියන්නේ නිකන් ඕනේ වෙද්දී password එකක් වගේ ඉල්ලන softwares මම දැකලා තියෙනවා..මේක දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයටත් ප්රයෝජනයක් වෙන්නත් එක්ක කියලා දෙන්න..දන්නේ නැති අය bump එකක් දාලා යන්න..

ඇයි ඔයා 1987 පෙබරවාරි 20 සිකුරාදා ම ඉපදුනේ? 
Epic Failed වෙලා කවුදෝ පණ්ඩිත එක්කනෙක්.. 