වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.
හොරෙන් බලමු කිව්ව ගමන් කට්ටිය මොනවා හිතුවද දන්නෑ. මම මේ ඔය ගොල්ලෝ හිතුව විදිහෙ එකක් නෙවෙයි කිව්වේ. වෙනම ජාතියේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ. හරියටම මේ වෙලාවේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera එකක මේ වෙලාවේ මොනවා පේනවා ඇත්ද. ඒ ගොල්ලන්ට ඒ පේන දේවල් ටික අපේ ඩෙක්ස්ටොප් එකේ ඉඳන් අපිට බලන්න බැරිද. ආන් ඒ වගේ කේස් එකක් තමයි මම මේ ෆයිල් කරන්න යන්නේ. මුලින්ම වැඩේ කරලා ඉම්මුකෝ.
පියවර :- යන්න ගූග්ල් දෙයියන්නාන්සේ ගාවට. එහෙම නැත්නම් www.google.lk
පියවර :- ඒකේ Search bar එකේ මෙන්න මේ කොඩ් එක ටයිප් කරන්න.
intitle:axis intitle:"video server" දැන් Enter කරන්න.
පියවර :- ඔයාලට පෙනෙයි මෙන්න මේ වගේ එකක්.
දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔය මම අංක 1 , 2 විදිහට ලකුණු කරලා තියන වගේ එව්වා ගොඩාරියක් හම්බ වෙයි. අන්න ඒවා ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera වල හරියටම මේ වෙලාවේ පේන දේවල් ඔයාට ගෙදර ඉඳන්ම බලන්න පුළුවන් වෙයි..මෙන්න මේ වගේ....
හොඳය් නම් අනිවරෙන් සලකලා යන්න හරිද!


