හොරොව්පතානට ෂරියා නිතිය
මෙය බලන බෞද්ද මිතුරන් දන්නවා මෙය බෞද්දයන් කරන වැඩ නෙවෙයි කියල
එළකිරියේ වැටෙන හම්බ විරෝධී ත්‍රෙඩ් වලත් යටාර්ථය ඕකයි
හැම ආගමකම ඔය හැම ජාතියම ඉන්න පුළුවන්
සමහර මුස්ලිම් සහෝදරවරු පස් වේලම සලාතය කරනවා සාමකාමිව ජිවත් වෙනව. සමහරු එහෙම නැ පාතාලය කරනවා කුඩු විකුනනවා. නමුත් කුරාණය එකයි.බෞද්ධ සමහරක් දෙනා හතර පෝයටම සිල් ගන්නවා නමුත් සමහරක් බාර් කරනවා, මිනි මරනවා. නමුත් ත්‍රිපිටකය එකයි.
මල්ලී, අක්කාව ඝාතනය කර වළ දමලා...
තම වැඩිමහල් සොහොයුරිය ඝාතනය කර ඇගේ සිරුර කොටස් කිහිපයකට කපා ගෙවත්තේ වළ දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිරිපිටියාගම ගල්නෑව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තිදරු මවක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු ඇයගේ බාල සොහොයුරා වේ.
ඉකුත් 09 වනදා සවස ඝාතනයට ලක්වූ කාන්තාව තම බාල සොහොයුරාට කෑම පිගානක් රැගෙන පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇත.

අතීතකාමයේ බූරු මතවාද පිළිගත් පියෙක් තම දුවට රජකාලේ දඩුවම් දීලා: ඇඟිලිකපා ලූණු දාලා
අට හැවිරිදි සිය දියණියගේ දකුණු අතේ ඇඟිලි 5 ම බ්ලේඞ් තලයකින් කපා එම තුවාලවලට ලූණු දැමූ 28 හැවිරිදි මේ බෞද්ධ(?) පියා ගැන අනුරාධපුරය හොරොව්පතාන ප්‍රදේශයෙන් වාර්තා වේ.
පියා විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර වෙළඳසැලෙන්, විකිණීමට තබා තිබූ චුවින්ගම් දෙකක් ගැනීම මෙලෙස දැරියට ද`ඩුවම් කිරීමට හේතුවී ඇත. පසුගිය මාර්තු මාසයේ දිනක පියා මෙලෙස දැරියට මෙලෙස වධහිංසා කර ඇති නමුත් එය වාර්තා වූයේ ඊයේ ඇයගේ මව විසින් හොරොව්පතාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදිය. පියා විසින් මෙම අමානුෂික ක්‍රියාව සිදුකොට එය හෙළි නොකරන ලෙසට කුඩා දැරියට තර්ජනය කර ඇත.
දැරියගේ පියාගෙන් දික්කසාද වීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දැරියගේ මව ඊයේ හොරොව්පතාන පොලීසියට ගොස් ඇත. එහිදී මව මෙම සිද්ධිය අනාවරණය කර ඇති අතර ඉන් අනතුරුව දැරිය පොලීසියට කැඳවා පරීක්ෂා කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත්තේ ය
දැරිය හොරොව්පතාන - මොරකෑව විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. පියාගේ වද හිංසාවලට ලක්ව දකුණු අතේ ඇඟිලිවල තුවාල සහිතව පාසල් ගිය අවස්ථාවේදී ඒ පිළිබඳ පන්ති භාර ගුරුතුමිය ඇයගෙන් විමසා ඇත. පියාට ඇති බිය නිසා දැරිය ගුරුවරියට බොරුවක් කියා තිබේ.
හොරොව්පොතාන ඇලපත්තාව ප්‍රදේශයේ පදිංචි මොවුන්ට මේ දියණියට අමතරව තවත් බාල දියණියක් ද සිටී. හිංසාවට ලක්වූ දැරිය අද අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හොරොව්පතාන පොලීසිය සඳහන් කළේ සැකකාර පියා (21) අත්අඩංගුවට ගෙන අද දිනයේදී කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
ආහ් වැරදුනා ලංකාවේ ෂරියා තහනම් නේ
මේවා ඉන්ටනැසනල් බුඩිස්ට්(?) කවුන්සිලයේ දාන්නේ නැද්ද ආයුබෝවන්ඩ?
(අක්කේ නංගියේ සිංහල පුරුෂයන් විවාහ කරගෙන ජිවිතේ මිහිපිට අපායක් කරගන්න එපා- ඉන්ටනැසනල් බුඩිස්ට්(?) කවුන්සිලයේ මාධ්‍ය අංශයේ පණිවිඩයකි)

Last edited: