හොරොව්පතානට ෂරියා නිතිය

Sep 18, 2012
662
83
0
හොරොව්පතානට ෂරියා නිතිය



මෙය බලන බෞද්ද මිතුරන් දන්නවා මෙය බෞද්දයන් කරන වැඩ නෙවෙයි කියල
එළකිරියේ වැටෙන හම්බ විරෝධී ත්‍රෙඩ් වලත් යටාර්ථය ඕකයි
හැම ආගමකම ඔය හැම ජාතියම ඉන්න පුළුවන්
සමහර මුස්ලිම් සහෝදරවරු පස් වේලම සලාතය කරනවා සාමකාමිව ජිවත් වෙනව. සමහරු එහෙම නැ පාතාලය කරනවා කුඩු විකුනනවා. නමුත් කුරාණය එකයි.බෞද්ධ සමහරක් දෙනා හතර පෝයටම සිල් ගන්නවා නමුත් සමහරක් බාර් කරනවා, මිනි මරනවා. නමුත් ත්‍රිපිටකය එකයි.


64411_556547144410455_1303363567_n.jpg


අතීතකාමයේ බූරු මතවාද පිළිගත් පියෙක් තම දුවට රජකාලේ දඩුවම් දීලා: ඇඟිලිකපා ලූණු දාලා



අට හැවිරිදි සිය දියණියගේ දකුණු අතේ ඇඟිලි 5 ම බ්ලේඞ් තලයකින් කපා එම තුවාලවලට ලූණු දැමූ 28 හැවිරිදි මේ
බෞද්ධ(?) පියා ගැන අනුරාධපුරය හොරොව්පතාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

පියා විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර වෙළඳසැලෙන්, විකිණීමට තබා තිබූ චුවින්ගම් දෙකක් ගැනීම මෙලෙස දැරියට ද`ඩුවම් කිරීමට හේතුවී ඇත. පසුගිය මාර්තු මාසයේ දිනක පියා මෙලෙස දැරියට මෙලෙස වධහිංසා කර ඇති නමුත් එය වාර්තා වූයේ ඊයේ ඇයගේ මව විසින් හොරොව්පතාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදිය. පියා විසින් මෙම අමානුෂික ක්‍රියාව සිදුකොට එය හෙළි නොකරන ලෙසට කුඩා දැරියට තර්ජනය කර ඇත.

දැරියගේ පියාගෙන් දික්කසාද වීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දැරියගේ මව ඊයේ හොරොව්පතාන පොලීසියට ගොස් ඇත. එහිදී මව මෙම සිද්ධිය අනාවරණය කර ඇති අතර ඉන් අනතුරුව දැරිය පොලීසියට කැඳවා පරීක්ෂා කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත්තේ ය

දැරිය හොරොව්පතාන - මොරකෑව විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. පියාගේ වද හිංසාවලට ලක්ව දකුණු අතේ ඇඟිලිවල තුවාල සහිතව පාසල් ගිය අවස්ථාවේදී ඒ පිළිබඳ පන්ති භාර ගුරුතුමිය ඇයගෙන් විමසා ඇත. පියාට ඇති බිය නිසා දැරිය ගුරුවරියට බොරුවක් කියා තිබේ.

හොරොව්පොතාන ඇලපත්තාව ප්‍රදේශයේ පදිංචි මොවුන්ට මේ දියණියට අමතරව තවත් බාල දියණියක් ද සිටී. හිංසාවට ලක්වූ දැරිය අද අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හොරොව්පතාන පොලීසිය සඳහන් කළේ සැකකාර පියා (21) අත්අඩංගුවට ගෙන අද දිනයේදී කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය
.


ආහ් වැරදුනා ලංකාවේ ෂරියා තහනම් නේ
මේවා ඉන්ටනැසනල් බුඩිස්ට්(?) කවුන්සිලයේ දාන්නේ නැද්ද ආයුබෝවන්ඩ?

(අක්කේ නංගියේ සිංහල පුරුෂයන් විවාහ කරගෙන ජිවිතේ මිහිපිට අපායක් කරගන්න එපා- ඉන්ටනැසනල් බුඩිස්ට්(?) කවුන්සිලයේ මාධ්‍ය අංශයේ පණිවිඩයකි)



1069235_584636144922320_1822099266_n.jpg



මල්ලී, අක්කාව ඝාතනය කර වළ දමලා...

තම වැඩිමහල් සොහොයුරිය ඝාතනය කර ඇගේ සිරුර කොටස් කිහිපයකට කපා ගෙවත්තේ වළ දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිරිපිටියාගම ගල්නෑව ප‍්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තිදරු මවක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු ඇයගේ බාල සොහොයුරා වේ.

ඉකුත් 09 වනදා සවස ඝාතනයට ලක්වූ කාන්තාව තම බාල සොහොයුරාට කෑම පිගානක් රැගෙන පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇත.​
 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ලංකාවේ පාලනය බාරගන්න දවසට මුලු ලංකාව බෞද්ධයන් වෙනවා.
     
    Sep 18, 2012
    662
    83
    0
    ජාතියේ දියණියන් රක දෙන්න හාමුදුරුවනේ බෝබසේ වෙන් ආයාචනයක්
    අක්කර 1000 හරක් බලනන යන සිරා ගෙන් ආයාචයන


    1011351_588227964563138_341141392_n.jpg


    නම හැවිරිදි පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල දහම් පාසල් ගුරුවරයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසාවිනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය ඊට අදාළ නියෝගය ලබාදී තිබේ.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ ගලෙන්බිඳුනුවැව පොලීසිය කියා සිටියේ, සැකකරු මීට පෙරත් පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දහම් පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අත්අඩංගුවට පත් වී, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින්නෙකු බවයි.

    සැකකරු එම දහම් පාසල් සිසුවිය ද දහම් පාසලේ බුදු කුටිය වෙත රැගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවත්, ඒ ආකාරයෙන්ම ඉහත අපයෝජනය ද සිදුකර ඇති බවද පොලීසිය වැඩිදුරත් අධිකරණයට දන්වා සිටියේය.

    ඒ සම්බන්ධයෙන් එම සිසුවියකගේ මව, ගලෙන්බිඳුණුවැව පොලීසියට පැමිණිල්ලක් කළ බවත් ,සැකකරුට එය සැල වී ප‍්‍රදේශයෙන් පලා ගොස් බකමූණ ප‍්‍රදේශයට ගොස් දිවි නසා ගැනීමේ අරමුණින් වස බී රෝගීව දඹුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බවත් පැවසු පොලිසිය, රෝහලෙන් ප‍්‍රතිකාර ලබා සැකකරු පිටව යන බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය එහි ගොස් සැකකාර දහම් පාසල් ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට දන්වා සිටියේය.


    1004774_582952385090696_148188560_n.jpg
     
    Last edited:
    Sep 18, 2012
    662
    83
    0
    පල්ලි කඩන්න යන අයියලාගෙන් ආයාචනය
    මිහින්තලය අපිට රැක දෙන්න

    1001139_586419748077293_1550478266_n.jpg


    941271_587379331314668_730318699_n.jpg


    මිහින්තලේ පුරාණ විහාරය අසල ගණිකා නිවසක්.....

    මිහින්තලේ පුරාණ නගරයේ විහාරස්ථානය අසල පිහිටි සුපිරි ගණිකා නිවසක් වටලා තරුණ ගණිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තො‍රතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මේ සඳහා‍ උපාය දූතයෙකු උපයෝගී කරගෙන වැටලීම කර තිබේ.

    එක් කාන්තාවක් රුපියල් 9500/- කට වැඩි මිලකට අලෙවි කර ඇති අතර අදාල ගණිකා නිවාසයේ කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත

    998359_585602421492359_615424286_n.jpg
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    malli oyata weradila.... mewa hari kiyanna tharam bauddao manasika rogiyo nemei.. api weradi deta weradi kiyanawa.... ekata lejja wenna ona ne... anika ohoma karanna kiyala a manussayata budhdha dharmaen uganwala nene... ehema uganwala tibba nam thamai darmaye weredd tiyenne...
     
    Sep 18, 2012
    662
    83
    0
    malli oyata weradila.... mewa hari kiyanna tharam bauddao manasika rogiyo nemei.. api weradi deta weradi kiyanawa.... ekata lejja wenna ona ne... anika ohoma karanna kiyala a manussayata budhdha dharmaen uganwala nene... ehema uganwala tibba nam thamai darmaye weredd tiyenne...

    එක හින්ද තමයි මම ? ලකුණ දැම්මේ :)
     
    Sep 18, 2012
    662
    83
    0
    මෙය බලන බෞද්ද මිතුරන් දන්නවා මෙය බෞද්දයන් කරන වැඩ නෙවෙයි කියල
    එළකිරියේ වැටෙන හම්බ විරෝධී ත්‍රෙඩ් වලත් යටාර්ථය ඕකයි
    හැම ආගමකම ඔය හැම ජාතියම ඉන්න පුළුවන්
    සමහර මුස්ලිම් සහෝදරවරු පස් වේලම සලාතය කරනවා සාමකාමිව ජිවත් වෙනව. සමහරු එහෙම නැ පාතාලය කරනවා කුඩු විකුනනවා. නමුත් කුරාණය එකයි.බෞද්ධ සමහරක් දෙනා හතර පෝයටම සිල් ගන්නවා නමුත් සමහරක් බාර් කරනවා, මිනි මරනවා. නමුත් ත්‍රිපිටකය එකයි.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    gon thread dala gon athal ganna epa pako..

    ara muwa gata gahala inne..uu minihekta anala maruwa,podi lamayekta..uuwa gata gahala tiyenne maranna nemai pakoooo...uge an wela shrpness gatiya adu kerenna..& eeta passe kaleta danna...

    boorwikawa thanam kerenna ona heluwen yanna nemai wesige putho..rajya arakshawata anika anga penna andan yanna ona nisa nemai..saree ekath andina widihak tiyanawa..umbalage goni aduma wage nemai sareeya..:angry::angry:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha

    අනිත් එක තමයි උබ ඔය හොදයි කියන්න හදන ආගමේ තමයි කියලා තියෙන්නේ අරූට කොටපන්, මූට කෙලපන් , උබ හැදියන් කියලා.......අපි ඒක තමයි වැරදියි කියන්නේ.... වැරදි දේට අපි කවදත් වැරදියි කියලා කියනවා
    .....:):):):)
     
    Sep 18, 2012
    662
    83
    0
    සමාවෙන්න මම එක පොස්ට් එකකින්වත් බුද්ධාගමට අපහාස කරන්න බලාපොරෝත්තු උනේ නැ. (? ලකුණ දැම්මෙත් ඒ හේතුව නිසාම තමයි)
    මේ පොස්ට් වල තියෙන ගොන් තර්කම තමයි හම්බ විරෝධී ත්‍රෙඩ් වලත් තියෙන්නේ
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එලකිරි auditor;15359768 said:
    සමාවෙන්න මම එක පොස්ට් එකකින්වත් බුද්ධාගමට අපහාස කරන්න බලාපොරෝත්තු උනේ නැ. (? ලකුණ දැම්මෙත් ඒ හේතුව නිසාම තමයි)
    මේ පොස්ට් වල තියෙන ගොන් තර්කම තමයි හම්බ විරෝධී ත්‍රෙඩ් වලත් තියෙන්නේ

    e unata pako hambayo kiyanne nam mahama jara jathiyak..moda uuro tikak...:angry::angry::angry:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හැම ආගමකම ඔය හැම ජාතියම ඉන්න පුළුවන්

    ඔව් ආගම් වල නෙමෙයි වැරදි තියෙන්නෙ මිනිස්සුන්ගෙයි. හැබැයි ඒ කතාව මුස්ලිම් ආගමට අදාළ නැහැ. මොකද ෂරියා නිතිය කියන්නේ තිරිසන් නීතියක්. තිරිසන් නීති තියෙන්නේ, ......... ආගමක.