හොරොව්පතාන රක්ෂිතයේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ⚠️🔥මේ වන විට බඩ ඉරිගු හිටවන්න හොරොව්පතාන රක්ෂිතයේ මහ ගස් කපා.. කැලේ ගිනි තබමින් පවතී..🔥( රූපරාමු කමෙන්ට් කර ඇත)

    (තාම ලිපිය කැබිනට් එකට දැම්මා විතරයි.. අවසර ලැබුනොත් කොහොම තියේවිද..? හෙක්ටයාර ලක්ෂ 5 සතියට නැති කරලා දාන්න පුලුවන්..) 17% ක්ව තියෙන වන ගහනය 10% බස්සනවා නියතයි.. 😌🇱🇰

    119002182_216685666473409_7460229212305392063_o.jpg

    119163174_216808699794439_2227445361813327398_o.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ දවස්වල ඇලෝතන් මාර බිසී ඇති නේද බංස්. රෙදි හෝදනවා හෝදනවා හෝදනවා ඉවරයක් නෑ. වැස්ස හින්ද වේලගන්නත් අමාරුයිනේ....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ දවස්වල ඇලෝතන් මාර බිසී ඇති නේද බංස්. රෙදි හෝදනවා හෝදනවා හෝදනවා ඉවරයක් නෑ. වැස්ස හින්ද වේලගන්නත් අමාරුයිනේ....

    ow dan ara aluthin labuna podi ekage kakki napkin hodanna ona
    thawa ara loku koluwage bada daru genita namenna bari nisa ekige passa hodannath wela
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Dan ubala kotchara kiyala lamai hadanawada.nawattanawada kivvata.e wage tama.more humans less trees.

    mama lamai 2k haduwa eka athi, dan api ipadenna inna raja kumara kimariyanta ekka tax gewanna wela thiyenne, so 2 kids enough for me.
    api noka nobi badaginne idala eyalata sepa denawa,ekai ape thiyana ekama wahal abipraya
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    mama lamai 2k haduwa eka athi, dan api ipadenna inna raja kumara kimariyanta ekka tax gewanna wela thiyenne, so 2 kids enough for me.
    api noka nobi badaginne idala eyalata sepa denawa,ekai ape thiyana ekama wahal abipraya
    Uba dekai.egolo loku unama gewal dekai.tawa li putu mesa ganna one.lamai hadala anith patten kela kapanawa kiyala kegahanwa.dekak karanna be bn.