හොරොව්පතාන රක්ෂිතයේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Uba dekai.egolo loku unama gewal dekai.tawa li putu mesa ganna one.lamai hadala anith patten kela kapanawa kiyala kegahanwa.dekak karanna be bn.

    uba wage SPA witharak giyahama harida. hemadama salli deela athe gassagena baha ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,574
    113
    uba wage SPA witharak giyahama harida. hemadama salli deela athe gassagena baha ban

    Sex katana eka wenama deyak.lamai hadanna kiyala nane.anika lankawe flat culutre ekakuth ne hema ekatama one idam aran gewal hadanna.kohe tiyena land da bn.aniwa kela kapanna wenawa.
     
    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    කොහොමත් අපිට වෙන්නෙත් තායිලන්තෙට/ඉන්දුනීසියාවට වෙච්ච දේම තමයි. උන් ඔක්කම කැලැ කපලා වගා කරා රට ස්වයංපෝශිතයි ඒත් ජෛව විවිධත්වයක් නෑ.
    ලඳුකැලැ ටික කපලා වගා කරාම..

    1. අලි ප්‍රශ්නේ 100% වැඩි වෙනව
    2. හාවො නරි මිමින්නො වගේ සත්තු නැත්තටම නැතිවෙනව
    3. ඕලුමුවා වගේ ඒක දේශිකයෝ වඳවෙලා යනව

    30%කට වන වැස්මක් ගේන් බලය දුන්නේ පාරවල්වල හංදි ගානේ මල පැළ වවපු කෙනෙක්ට නේ.. හිතන් ඇත්තේ ගෙවල් වල ගස් වවාගත්තම වන වැස්ම වැඩි වෙනවා කියල

    මේ අවුරුදු 5 යන කොට මේක කාන්තාරයක් වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,574
    113
    කොහොමත් අපිට වෙන්නෙත් තායිලන්තෙට/ඉන්දුනීසියාවට වෙච්ච දේම තමයි. උන් ඔක්කම කැලැ කපලා වගා කරා රට ස්වයංපෝශිතයි ඒත් ජෛව විවිධත්වයක් නෑ.
    ලඳුකැලැ ටික කපලා වගා කරාම..

    1. අලි ප්‍රශ්නේ 100% වැඩි වෙනව
    2. හාවො නරි මිමින්නො වගේ සත්තු නැත්තටම නැතිවෙනව
    3. ඕලුමුවා වගේ ඒක දේශිකයෝ වඳවෙලා යනව

    30%කට වන වැස්මක් ගේන් බලය දුන්නේ පාරවල්වල හංදි ගානේ මල පැළ වවපු කෙනෙක්ට නේ.. හිතන් ඇත්තේ ගෙවල් වල ගස් වවාගත්තම වන වැස්ම වැඩි වෙනවා කියල

    මේ අවුරුදු 5 යන කොට මේක කාන්තාරයක් වෙනවා.

    Ali tika wedi tiyala danawa
    Jaya wididatwe kannada bn
    Toursitla tika beach ekata yawanawa
    Hawo nari zoo ekata danawa
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ ඉස්සර හිටපු කෙනා නම් අඩුම තරමේ ඊලඟ දවසේ පත්තරේ බලලා වත් තීන්දු තීරන ගත්තා. රක්ෂිත අලුතෙන් ගැසට් කරා. මේයා නොදැක්ක වගේ ඉන්නවා. ආහ් අමතක වූනා. කවුරු හරි මේ නිව්ස් ටික වර්චුවල් රියැලිටි ඇප් එහෙකට දාල දිපන්කෝ.

    1599722377703.png
     
    • Haha
    Reactions: ryandok and saturn

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Sex katana eka wenama deyak.lamai hadanna kiyala nane.anika lankawe flat culutre ekakuth ne hema ekatama one idam aran gewal hadanna.kohe tiyena land da bn.aniwa kela kapanna wenawa.

    ow ekane mama lamai 2k haduwa wede iwarai.
    Kapanna kiyapan ban serama, ekatane 2/3 dunne. adana ewunta hukaganna kiyamu mita passe..
    lankawata apu welawaka math kapanawa mata puluwan tharan gas tika
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,574
    113
    ow ekane mama lamai 2k haduwa wede iwarai.
    Kapanna kiyapan ban serama, ekatane 2/3 dunne. adana ewunta hukaganna kiyamu mita passe..
    lankawata apu welawaka math kapanawa mata puluwan tharan gas tika

    Dan ube lamaynta 50 wenakota loke oil reserve eka nethi wenawa.tawa 48 years witaralu oil tiyenne.ita passe lankawe unta puken yanna wenne.gas tibath ekai nethath ekai.solar power danna ita wada gas kapannna wenawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Dan ube lamaynta 50 wenakota loke oil reserve eka nethi wenawa.tawa 48 years witaralu oil tiyenne.ita passe lankawe unta puken yanna wenne.gas tibath ekai nethath ekai.solar power danna ita wada gas kapannna wenawa

    eka a kaleta balamu ko
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pissu huttala gam wala inne unta owaa watinne naha unta ona owaa kapala danna
    oke video eka balapanko game un kiyanne unta rakshithe epa kiyala. passe ohoma sudda karala ali tika gamata awahama kiyayi apita ali gahanawa wetewal naha araka naha meka naha kiyala unma thama owwata waga kiyanna ona.