හොර අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි - &#3

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    හොර අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි - &#3

    හොර අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි - පක්ෂව ඡන්ද 123

    අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.

    එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළේය.


    - http://www.ada.lk/topnews/342341/අගමැති-ලේකම්-කාර්යාලයේ-වියදම්-කපන-යෝජනාව-ඡන්ද-123කින්-සම්මතයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    හොර ඇමැති මණ්ඩලයේ වැය ශීර්ෂ කපාහැරීම හෙට.

    අද දින (29) හොර අගමැතිවරයා වෙනුවෙන් රජයේ මුදල් යොදා ගැනීම තහනම් කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වූවා සේ හෙට දිනයේදී හොර ඇමැති මණ්ඩලයේ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනාව ද ජය ගන්නා බව එජාපය පවසයි.

    අද හොර අගමැතිගේ වැය ශීර්ෂය ඡන්ද 123 කින් සම්මත විය ඊට එරෙහිව හොර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් අද පාර්ලිමේන්තුව නියෝජනය කළ විජේදාස රජාපක්ෂ හෝ අතුරලියේ රතන හිමි හෝ කටයුතු කළේ නැත. මේ අනුව මහින්ද රාජපක්ෂට අගමැතිවරයා ලෙස රජයේ මුදල් වැය කිරීමේ අගමැති ලේකම්වරයාට හැකියාවක් නැත.. ඒ අනුව අගමැති කාර්යාලයේ සියලු වියදම් අත් හි‍ටුවීම සිදුවෙයි. එසේම හෙට දිනයේදී සියලු අමාත්‍යංශවල ඇමැතිවරුන් වෙනුවෙන් දරණ වියදම් අත් හි‍ටුවීම අමාත්‍යංශ ලේකම්වරුන්ට සිදුවනු ඇත.


    - https://www.lankadaily.com/latestnews/item/9954-2018-11-29-10-04-34
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළේය.

    - http://www.ada.lk/topnews/342341/අගමැති-ලේකම්-කාර්යාලයේ-වියදම්-කපන-යෝජනාව-ඡන්ද-123කින්-සම්මතයි

    ජෙප්පො කරපු මේ වැඩේ වැරදියි කියලද ගොන්සන් කියන්නෙ? 🤣🤣🤣
     

    Similar threads