හොර අත්සන් යොදා...
හොර අත්සන් යොදා මුදල් වංචා කර
සුදර්මන් රදලියගොඩ
අත්අඩංගුවට ගන්න වරෙන්තු
ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවයෙකු ලෙස කටයුතු කරන එහි තුලාව නම් වැඩසටහනද ඉදිරිපත් කරන සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගැනීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළා.මෙයට හේතුව ටෙලිකොම් ආයතනයේ ගබඩා ප්‍රධානියා ලෙස හොර අත්සනක් යොදා පරණ යකඩ ටොන් 1828ක් ලබාගැනීමේ ලියැවිල්ලක් අල්ලස්මත ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට ලබාදීමේ කටයුත්තකි. ලක්ෂ 15ක අත්තිකාරමක් ලබාගත් සුදර්මන් විශ්වාසය ඇතිවන ආකාරයට එම ලියැවිල්ල ලබාදී ඇති නමුත් ව්‍යාජ ලියවිල්ලක් ලබාදී පරණ යකඩ ගැනීමට තැත්කිරීමේ චෝදනාව නිසා ටෙලිකොම් ගබඩාව මෙකී ව්‍යාපාරිකයින් පොලිසියට හසුකරදී තිඛෙනවා. සුදර්මන්ගේ වංචාව එළිදරව් වී ඇත්තේ එම දෙදෙනා පොලිසියට හෙළි කළ තොරතුරු වලිනි.
news...