දැන් ෆැෂන් එකක් වෙලා බන්. පන්සල්වල ඉන්න වයසක ස්වාමින්වහන්සේලාව අපවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී දායකයෝ සෙට් වෙලා පින් කැටේ කඩලා සින්ගපුරු ටුවර් දානවා මෙඩිකල් කියලා.
ඔව් බන්...

දැන් ෆැෂන් එකක් වෙලා බන්. පන්සල්වල ඉන්න වයසක ස්වාමින්වහන්සේලාව අපවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී දායකයෝ සෙට් වෙලා පින් කැටේ කඩලා සින්ගපුරු ටුවර් දානවා මෙඩිකල් කියලා.

මම උබට කිව්වද බේත් ගන්න එපා කියලා. මම අහන්නේ උබ කියන සිද්දිය බුදුහාමුදුරුවෝ කලානම් බුදු හාමුදුරුවෝ තමන්ගේම දර්මේ ෆේල්. නැසෙන සුළුයි කියලා දේශනා කරන ගමන් එක්ස්ටෙන්ඩ් ගහනවා නම්, එක්කෝ එක කියන්න ඕනා. නැත්තම් දෙසන දර්මයට ජිවත් වෙන්න ඕනා. මගේ ත්රෙඅඩ් එකක් ඇති පරණ හොයලා දෙන්නම් කියවපන්. ඔය ප්‍රැක්ටිකල් + තියරි නොගැලපීම මම කියලා තියෙනවා.

බිලාද බන් ඉන්නේ උබ. මම උබට කියන්න ඕනා දේවල් උබ මට කියන්නේ. මමත් අහන්නේ ඔය කතාව තමයි. ලෝකේ මෙච්චර් මෙදිකලි දියුනුකාලේ මොන පකටද ජිවිතේ දුකයි කියා කියා මැරෙන්න දගලන්නේ. වන්චාරියෝ අපිද. මමනම් රෙද්දේ බණ අහන්නේ නැ ලෙඩට බේත් ගන්නවා. උබලා පන්සල් ගිහින් ජිවිතේ දුකයි පුකයි ගානවා. අල්පේච්ච ජිවිත ගත කරපල්ලා කියනවා, පන්සලෙන් එලියට ඇවිත් කියනවා, ආණ්ඩුවේ ඉස්පිරිතාලේ බේත් නැ කියලා. ඉතින් උබලා ෆලෝ කරන දර්මෙට අනුව මොන පකටද බේත්. මැරියල්ලකෝ. එකක් සසර ගමන ෂොට් වෙනවා, අනික නෙක්ස් ලයිට් තියන කරන එකෙක් වෙලා ඉපදුනොත් ෆාමියක් හරි අල්ලාගෙන බේත් ගත්තකි. මට ඔය ප්‍රශ්න නැ. අද මලත් බේත් ටික බිලා ඉන්නවා. උබලට වගේ ගැට්ට කහන්නේ නැ නොදැක්ක මතු ආත්මෙකට පින් කරන්න.මිනිහෝ බේත් දෙන එක තමයි ඔතන කරන්නෙ .නිකන් ඔක්සිජන් එක ගහල තියනවා නෙවෙයි. උබල තවම වනචාරියෝ වගේ ගල්යුගයේ ජීවත් උනාට ලෝකේ සම්මත වයිද්යවිද්යාවේ, සායනිකවිද්යාවේ පිලිගත් ප්‍රතිකාර කරන ක්‍රම වේදවලට ඒවා කරන්නේ. එහෙමනැතුව බොලාකියන විදියට අනිත්‍ය ගැන කිව්වනම් ඔක්සිජන් නැතුව . අනිත්යගැන නොකිව්ව අයට ඔක්සිජන් ඇතුව. බොලාවගේ පිස්සො යවන්න ඔනෙ අන්ගොඩට.![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1810804රෙප් ++සිරා කතාව..ඒ ත්‍රෙඩ් එක බම්ප් කරපන්කො...![]()
මිනිහෝ බේත් දෙන එක තමයි ඔතන කරන්නෙ .නිකන් ඔක්සිජන් එක ගහල තියනවා නෙවෙයි. උබල තවම වනචාරියෝ වගේ ගල්යුගයේ ජීවත් උනාට ලෝකේ සම්මත වයිද්යවිද්යාවේ, සායනිකවිද්යාවේ පිලිගත් ප්‍රතිකාර කරන ක්‍රම වේදවලට ඒවා කරන්නේ. එහෙමනැතුව බොලාකියන විදියට අනිත්‍ය ගැන කිව්වනම් ඔක්සිජන් නැතුව . අනිත්යගැන නොකිව්ව අයට ඔක්සිජන් ඇතුව. බොලාවගේ පිස්සො යවන්න ඔනෙ අන්ගොඩට.![]()

ඒක තමයි කියන්නෙ..අනිත්‍ය කියපු එකාටයි නැති එකාටයි දෙන්නටම ඔක්සිජන් ගහන්න උන නම් කියපු ඒවගෙන් වැඩක් නෑ කියලා..![]()

බිලාද බන් ඉන්නේ උබ. මම උබට කියන්න ඕනා දේවල් උබ මට කියන්නේ. මමත් අහන්නේ ඔය කතාව තමයි. ලෝකේ මෙච්චර් මෙදිකලි දියුනුකාලේ මොන පකටද ජිවිතේ දුකයි කියා කියා මැරෙන්න දගලන්නේ. වන්චාරියෝ අපිද. මමනම් රෙද්දේ බණ අහන්නේ නැ ලෙඩට බේත් ගන්නවා. උබලා පන්සල් ගිහින් ජිවිතේ දුකයි පුකයි ගානවා. අල්පේච්ච ජිවිත ගත කරපල්ලා කියනවා, පන්සලෙන් එලියට ඇවිත් කියනවා, ආණ්ඩුවේ ඉස්පිරිතාලේ බේත් නැ කියලා. ඉතින් උබලා ෆලෝ කරන දර්මෙට අනුව මොන පකටද බේත්. මැරියල්ලකෝ. එකක් සසර ගමන ෂොට් වෙනවා, අනික නෙක්ස් ලයිට් තියන කරන එකෙක් වෙලා ඉපදුනොත් ෆාමියක් හරි අල්ලාගෙන බේත් ගත්තකි. මට ඔය ප්‍රශ්න නැ. අද මලත් බේත් ටික බිලා ඉන්නවා. උබලට වගේ ගැට්ට කහන්නේ නැ නොදැක්ක මතු ආත්මෙකට පින් කරන්න.

මම එකගයි උබත් එක්ක. ඔය උබ කතා කරන්නේ මහායාන දර්මය. එක තමයි අද ලෝකේ සාර්ථක බුදු දහම. ඔක්කොටම කලින් ලංකාවේ උන් තේරුම්ගන්න ඕනා ථෙරවාද අසාර්ථකයි නවීන ලෝකේ කියල. එක රටක් ගොඩ ගියාද බන් ඕක ෆලෝ කරලා. මිනිස්සු ගොන්නුන්ට අන්දලා මිහිදු හාමුදුරුවෝ කරපු වැඩ තමා ඔය. අද ලංකාව මේ ගෙවන්නේ ඒ මොළ හෝදපු කලකන්නි චින්තනේ. අද බෞද්ද මිනිහෙකුට කියපන් බිස්නස් එකක් කරන්න. උ හොයන්නේ දවසට 100 නම් ටාගට් එක 100 දවල් 12 වෙනකොට සෙට් උනොත් 12ට කඩේ වහලා බුදියාගන්න. ඇයි කියලා ඇහුවොත් කියයි, ඕනවට වඩා ඕනා නැ, ලද දේ ඇති වගේ බුතකතා ගොඩයි. අල්ලපු වටේ මුස්ලිම් එකා උදේට කඩේ ඇරලා රැ වෙනකන් වැඩ. ඉතින් උට දෙස් තිය තිය ඉන්නවා සිංහල උන්, ඔච්චර මොකටද හම්බ කරන්නේ කියලා. මහායාන එකේ නැ ඔය නොන්ඩි වැඩ. පන්සලක් හැදුවත් රත්තරන් ගාලා ටයිල් අල්ලලා පොෂ් විදියට දෙනවා, සමහර පන්සල්වල වයිෆයි ෆ්‍රී. එන්ටරන්ස් ෆි එක ගන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ජපානේ චිනේ බෞද්ද උනානම් ලංකාවේ ක්‍රමේට, උන්ට කිරි හොදිත් නැ. මොකද එකට උම්බලකඩ දාන්න බැනේ.මෙන්න එකයි බන් බුදුදහම දන්නේ නැති බහුතරය ඉන්නේ. ඇත්තම කිවොත් බුදුදහමේ තියෙන්න අපේ බශ්වෙන් කිවොත් පට්ට සැපක් ලැබීම තමයි. එකියන්නේ මේ ජිවිතේ අපි සැප විදිනවා රැසකම කනවා, ලස්සන තන බලනවා, ලිංගික සැප මෙසැප සැපක්. ඊට වඩා සැපක් තමයි ප්‍රථම දන්න්යග්ට සමවදිල විදින සැප. එහෙම එහෙම කරමින් සැප සෙවීම තමයි අරමුණ. ගොඩක් අප සමින් වාහනවල ඔහේ කියවන ද්යෙක නිසා තමයි මෙහෙම හිතෙන්නේ. උබේ කතව වැරදි නැ හරි.
හෙමීට කියවන්න ඔන,
මේකා මගේ පොයින්ට් එක ඌම ඔප්පු කරලා මට බනිනවා. අනිත්‍ය නම් මොන මෙඩිකල් ද කියලා අහපුවහම උ කියනවා නවීන ලෝකේ විද්‍යයාවට අනුව සම්මත ප්රෝසිදියර් එකටලු වෙන්ටිලේට් ගහන්නේ.

අනිත් එක බලපන් අර ෆොටෝ එක. වෙන්ටලේෂන් මැෂින් එකකට ගහලා පව් පුරවනවා. ඉන්නකන් බණට කිව්වේ, ජිවිතේ දුකයි අතහැරපල්ලා කියලා. නමුත් බන කිව්වා එකා වෙන්ටලේට් ගහනවා තව තත්පර 10ක් හරි ඇදගන්න.
මෙන්න එකයි බන් බුදුදහම දන්නේ නැති බහුතරය ඉන්නේ. ඇත්තම කිවොත් බුදුදහමේ තියෙන්න අපේ බශ්වෙන් කිවොත් පට්ට සැපක් ලැබීම තමයි. එකියන්නේ මේ ජිවිතේ අපි සැප විදිනවා රැසකම කනවා, ලස්සන තන බලනවා, ලිංගික සැප මෙසැප සැපක්. ඊට වඩා සැපක් තමයි ප්‍රථම දන්න්යග්ට සමවදිල විදින සැප. එහෙම එහෙම කරමින් සැප සෙවීම තමයි අරමුණ. ගොඩක් අප සමින් වාහනවල ඔහේ කියවන ද්යෙක නිසා තමයි මෙහෙම හිතෙන්නේ. උබේ කතව වැරදි නැ හරි.

ජිවත් වෙන්න ඕනා මේ තත්පරේ මැරුණත් කනගාටුවක් නොවෙන්න. උබට මම මල එක සතුටක් හෝ දුකක් නොවෙන්න මම ජිවත් උනානම් මම මේ ලෝකේ සාර්ථක මනුස්සයෙක්. උබට පව් දෙන්න මම ජිවත් වෙලා හතර අතේ නය වෙලා මම පන්සල් දාහක් හදලා ගියත් වැඩක් නැ.. මිනිස්සු ජිවත් වෙන ලෝකෙට පින් එකතු කරන්න කියා කියා කන කට්ට දැක්කම පව් කියලා හිතෙනවා. සමහර උන් කියන කතා, මිනිහෙක් වාහනේක යනකොට උට කියන්නේ, ඕවා ඉතින් යනකොට අරන් යනවද ? මොකටද ඕවා. ? දම්මික බෙන්ටලී ගෙනාවම අපේ ගොන් හැත්ත අහන්නේ මොකටද බෙන්ටලී. ප්‍රිමියෝ එකක් අරන් ඉස්කොලා ටිකක් හදලා දුන්නනම් කි දෙනෙක් ඉගෙන ගන්නවද? මේ වගේ ගොන් මෝඩ යක්කු ඉන්න රටක් මේක.මැරුණම සුගතියකට යනව කියල හිතෙනව නම් කවුරුත් මරණයට බයවෙන්නෙ නෑ
ඔය ඔක්කොම පාස් කරල තියෙනවා.බුද්ධාගමේ කියන්නෙ නිවන උතුම්ම සැපත කියලා.එක හොදම දෙයක්.ඒත් දැනටවත් ධ්‍යාන සැපවත් විදින අය ඉන්නවනම් ඔප්පු කරන්න කියන්න.අදට හොයා ගෙන තියෙනවා මනස කියල වෙනම එකක් නෑ,මනස කියන්නෙ සම්පූර්න මොලය කියලා.අපි මැරෙනකොට ඒ කාබන් ටිකත් පොලවටම තමා.වෙන දෙයක් වෙන්නෙ නෑ.![]()

ජිවත් වෙන්න ඕනා මේ තත්පරේ මැරුණත් කනගාටුවක් නොවෙන්න. උබට මම මල එක සතුටක් හෝ දුකක් නොවෙන්න මම ජිවත් උනානම් මම මේ ලෝකේ සාර්ථක මනුස්සයෙක්. උබට පව් දෙන්න මම ජිවත් වෙලා හතර අතේ නය වෙලා මම පන්සල් දාහක් හදලා ගියත් වැඩක් නැ.. මිනිස්සු ජිවත් වෙන ලෝකෙට පින් එකතු කරන්න කියා කියා කන කට්ට දැක්කම පව් කියලා හිතෙනවා. සමහර උන් කියන කතා, මිනිහෙක් වාහනේක යනකොට උට කියන්නේ, ඕවා ඉතින් යනකොට අරන් යනවද ? මොකටද ඕවා. ? දම්මික බෙන්ටලී ගෙනාවම අපේ ගොන් හැත්ත අහන්නේ මොකටද බෙන්ටලී. ප්‍රිමියෝ එකක් අරන් ඉස්කොලා ටිකක් හදලා දුන්නනම් කි දෙනෙක් ඉගෙන ගන්නවද? මේ වගේ ගොන් මෝඩ යක්කු ඉන්න රටක් මේක.
මම අද මලානම් එක තමා මගේ ලෝක විනාසේ, මගේ නිවන, මගේ ස්වර්ගය. එතනින් එහාට මුකුත් නැ පිච්චුවොත් අළු ගොඩක්, වලලුවොත් පස් ගොඩක්. මම අවුරුදු 60 ජිවත් උනානම් මගේ ජිවිත කාලේ මම එලොවට කියා කියා පින් රස කලානම් එක මගේ ගොන්කම. ඉන්න කාලේ කාලාබිලා අල්ලපු ගෙධර එකාට පව් නොදී ලයිෆ් එක ගෙව්වා නම් මම එලොවට කෙසේ වෙතත් හිටපු ලෝකේ ජිවත් වෙලා මනුස්සයෙක් වගේ.

බිලාද බන් ඉන්නේ උබ. මම උබට කියන්න ඕනා දේවල් උබ මට කියන්නේ. මමත් අහන්නේ ඔය කතාව තමයි. ලෝකේ මෙච්චර් මෙදිකලි දියුනුකාලේ මොන පකටද ජිවිතේ දුකයි කියා කියා මැරෙන්න දගලන්නේ. වන්චාරියෝ අපිද. මමනම් රෙද්දේ බණ අහන්නේ නැ ලෙඩට බේත් ගන්නවා. උබලා පන්සල් ගිහින් ජිවිතේ දුකයි පුකයි ගානවා. අල්පේච්ච ජිවිත ගත කරපල්ලා කියනවා, පන්සලෙන් එලියට ඇවිත් කියනවා, ආණ්ඩුවේ ඉස්පිරිතාලේ බේත් නැ කියලා. ඉතින් උබලා ෆලෝ කරන දර්මෙට අනුව මොන පකටද බේත්. මැරියල්ලකෝ. එකක් සසර ගමන ෂොට් වෙනවා, අනික නෙක්ස් ලයිට් තියන කරන එකෙක් වෙලා ඉපදුනොත් ෆාමියක් හරි අල්ලාගෙන බේත් ගත්තකි. මට ඔය ප්‍රශ්න නැ. අද මලත් බේත් ටික බිලා ඉන්නවා. උබලට වගේ ගැට්ට කහන්නේ නැ නොදැක්ක මතු ආත්මෙකට පින් කරන්න.
then, whats your point...?ඔය රතුපාට කෑල්ලට මම එකඟ නෑ. Overgeneralized