දරණාගම කුසලධම්ම හිමියන්ද අපවත් කිරීමට කට

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    හෙළයෙක්;22893219 said:
    අන්ධයෝ සෙට් එකක් අලියෙක් ගැන විස්තර කරනව...:rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:කොහොමද අලියා සැපෙන්ද ඉන්නෙ...?:Dඅලියට සලකන්නෙ නෑ කියලා ඇත් ගොව්වොනම් දිනපතාම කියනවා ඇහෙනව.:baffled:
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ආහ, අහ, උබ පෙන එකානේ විස්තර කරහන්කෝ එහෙනම් අලියා ගැන. උබලා අන්දයෝන්ට වඩා හපන් බන්. අපි අන්ද නිසා කියනවා, උබල දැනගෙනම බුල ගහනවා.

    අලියාට පක්ශව මෙන්ම විපක්ශවද කතා කරන්නේ අන්දයන්මය...:rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:කොහොමද අලියා සැපෙන්ද ඉන්නෙ...?:Dඅලියට සලකන්නෙ නෑ කියලා ඇත් ගොව්වොනම් දිනපතාම කියනවා ඇහෙනව.:baffled:
    අඩේ සොරි බන් වෙන නූලකට දාපු එකක් වැරදිල මේකට වැටිල. ඒත් ඇයි මේ උබල කලබල වෙලා..උබලත් මේකෙ එහෙම වැඩක් ගැනද කතා කරන්නෙ. :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රේප් කපාගන්න ආසා හින්දා අහන්නේ. මොකටද බන්, සියලු සංස්කාරයන් අත හරින්න මහණ වෙන අයට දේපල


    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp1/98 ]:

    111 පිටුවෙන්:

    හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වු හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිසි හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමෝක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්මයෙන් සමන්විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණීන් හා යුක්ත වූයේ, සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්ෂාපදයන්හී සමාදන් වැ හික්මෙයි.


    113 පිටුවෙන්:

    30. හේ බීජසමූහ (=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළෑක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

    චූල්ලසීලය නිමියේ ය.

    31. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධවීජ ද (නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද (වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වූ වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

    32. යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම, වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.


    Skylark
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,102
    113
    උබ නිවන් දැකලා තියෙනවද? බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා තියෙනවද? අඩු තරමේ රහත් උන එකෙක්වත් ආශ්‍රය කරලා තියනවද? ඕවට උත්තරේ "ඔව්" නම්, මම එකගයි මේ ත්රෙඅඩ් එක මට අදාළ නැ මම දන්නේ නැති නිසා කියලා. උබ මේ ත්රෙඅඩ් එකේ කමෙන්ට් කරන්න තියන අවම සුදුසුකම ලැයිස්තුගත කරහන්කෝ. එතකොට ලේසියි.

    එහෙනම් බුදුදහමේ කියන සන්ස්කාරයෝ අනිච්ච නිසා, අර වෙන්ටිලේශන් මැශින් එක හාමුදුරුවෝ ගහගන ඉන්න එක ප්‍රශ්නයක් උනානේ. ( හාමුදුරුවෝම ඒක ගහගත්තා කියලත් විශ්වසද ) .ඒ නොගැලපීමට හේතුව බුදුදහම ඇසුරින් පහදපන්කෝ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    :yes::yes::yes::yes::yes::yes:
    මම අද මලානම් එක තමා මගේ ලෝක විනාසේ, මගේ නිවන, මගේ ස්වර්ගය. එතනින් එහාට මුකුත් නැ පිච්චුවොත් අළු ගොඩක්, වලලුවොත් පස් ගොඩක්. මම අවුරුදු 60 ජිවත් උනානම් මගේ ජිවිත කාලේ මම එලොවට කියා කියා පින් රස කලානම් එක මගේ ගොන්කම. ඉන්න කාලේ කාලාබිලා අල්ලපු ගෙධර එකාට පව් නොදී ලයිෆ් එක ගෙව්වා නම් මම එලොවට කෙසේ වෙතත් හිටපු ලෝකේ ජිවත් වෙලා මනුස්සයෙක් වගේ.

    So true
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙනම් බුදුදහමේ කියන සන්ස්කාරයෝ අනිච්ච නිසා, අර වෙන්ටිලේශන් මැශින් එක හාමුදුරුවෝ ගහගන ඉන්න එක ප්‍රශ්නයක් උනානේ. ( හාමුදුරුවෝම ඒක ගහගත්තා කියලත් විශ්වසද ) .ඒ නොගැලපීමට හේතුව බුදුදහම ඇසුරින් පහදපන්කෝ.
    උබටත් ෂුවර් නැනේ බන්. එකනේ නිසා කැල්ලක් දැම්මේ. උබ පිළිගන්නවද කියපන් තියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැ කියලා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොඳට සියල්ල ගැලපෙනවා. මම ඉසලාම් සහ කතෝලික දහමත් ඉගෙන ගෙන තියෙනවා. ආගම් සියල්ල කවුරු හරි ලියපු හිතළු විතරයි කියල උපකල්පනය කලත් සියල්ලෙන් හොඳටම ලියල තියෙන්නේ බුද්ධාගමේ. අනිත් ආගම් සියල්ල තැන් තැන් වල හිරවෙනවා. නමුත් බුද්ධාගම එහෙම හිර වෙන තැන් නැහැ.

    මම ඔය සම්බන්ධයෙන් පල්ලි වල කතෝලික දහම උගන්වන උන් එක්කත් කතා කරලා තියෙනවා. අන්තිමට එයාලට කියන්න සිද්ධ වෙනවා. මේක විශ්වාසයක් විතරයි, අපි ඒ ඒ දේවල් හරි කියල විශ්වාසයෙන් ඉන්නවා කියල. තාම හම්බයෙක් එක්ක නම් ආගම් කතාවකට වැටෙන්න අවස්තාවක් ඇවිත් නැහැ.




    උබටත් ෂුවර් නැනේ බන්. එකනේ නිසා කැල්ලක් දැම්මේ. උබ පිළිගන්නවද කියපන් තියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැ කියලා.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,102
    113
    උබටත් ෂුවර් නැනේ බන්. එකනේ නිසා කැල්ලක් දැම්මේ. උබ පිළිගන්නවද කියපන් තියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැ කියලා.

    ආ මොකදමේ ඇබරෙන්නේ ප්‍රශ්නයක් ඇහුවාම. ප්‍රශ්නයක් මම ඇහුවේ, දැන් මගෙන් අනිත් පැත්තට ප්‍රශ්නයක් අහනවා ඒක වහලා.
    ඕකනේ බන් තමුන් කියනදේ හරියට දැන්න මිනිහා මෙතන මේ අනිකට ශුවර්ද නැද්ද් ඕවා අන්නෑ, ඇහුවදේට පිලිතුර දෙනවනේ.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේ කියන ගොමික අද NPP රැළියේ ප්‍රධාන කතාව කළා
    1000027225.jpg