Humanoid = Plain truth = Chimp = Atula Siriwardana
FUCK THEM ALL TRAITORS.



Humanoid = Plain truth = Chimp = Atula Siriwardana
FUCK THEM ALL TRAITORS.



දරු දෙදෙනාට එල්ලා පහර දුන් සුළු පියා රිමාන්ඩ්
2011 ජනවාරි 09 වෙනි ඉරිදා, 11:18 Sri Lanka Mirror Editor
![]()
![]()
![]()
![]()
කුඩා ළමුන් දෙදෙනෙකුට වධ හිංසා කළ බවට චෝදනා එල්ල වු පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ලණුවකින් බැඳ මෙම දරුවන් දෙදෙනා අදාළ පුද්ගලයා විසින් දැඩි ලෙස හිංසනයට ලක්කර ඇති බව පැවසෙන මෙම පුද්ගලයා දරුවන්ගේ සුළු පියා බව ද වාර්තා වේ.
වයස අවුරුදු හතක පිරිමි දරුවෙකු සහ එකොළොස් හැවිරිදි ගැහැනු ළමයෙකු මෙසේ වධ හිංසනයට ලක්ව ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත.
මෙම ළමුන්ගේ දෙඅත් බැඳ මොවුන්ට පහර දෙන බවට පසුගියදා දැක ඇති පුද්ගලයෙකු මේ පිළිබඳ බිංගිිරිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.


මාත් හිතන විදිහට මේක මොකක් හරි adventure show එකක් වෙන්න ඇති. මොකද මට මේක ගොඩක් කාලෙකට කලින් ඊ මේල් එකකින් ආව පාකිස්ථානයෙ වුනා කියල. ඊට පස්සෙ මේල් එකක් ආව ඔක යුරෝපා රටකින් කරපු බොරු ප්‍රචාරයක් ඔය බබා පොඩි කාලෙ ඉන්දන්ම සංදර්ශන වලදි මේ විදිහට ක්‍රියාකාරකම් පෙන්නනව කියල. මොනාද දන්නෙ නැහැ ඇත්ත. ඉන්දියාව පාකිස්ථානය වගේ රටවල් කොහොමත් විශ්වාස කරන්න අමාරුයි. ඒ මොක උනත් පොඩි දරුවෙක්ව සංදර්ශනයකට හරි ඔය වැඩ වලට පොළඹවන එක අනුමත කරන්න බැහැ.


ehema wennath puluwn ath meka nam dala thibbe ehemai eheman ehema wenna athi mchn post closed karanam hari thns fr cmmnt

ඉතින් මොකක්ද කියන්නේ හදන්නේ,,,,..![]()


ඉංදියාවේ වගේම ලංකාවෙත් මේවා වෙනවා.ඒකයි.අපි ඉන්දියාව ගඳ ගහනවා කිය කිය ඉන්දියාවෙන් මලයාලි පොල්, ගන්ඳ ගහන කුකුල් මස් ගෙනත් කනවා.
![]()


Well...This looks like a stunt show. Just look at the guy who is sitting near the kid. He has a mike and apparently addressing the crowd. And the small kid has a wrapped cloth below his arm (probably to protect it from damaging from the gravels). I suggest that you guys look at the picture carefully before jumping like a bunch of idiots.



අනේ පොන්නයෝඋබල වගේ කාලකන්නින්ටත් යකෝ ඉර පායනවනේ මෙ රටේ..........
මි හරකෝ...... අර දාලතිබ්බ පොටෝ එකේ තියෙන්නේ මිනිස්සු ටිකක් වට වෙලා ප්‍රසිද්දියේ කරන වෑඩක්..........
අපේ රටේ කවදද ගොනේ තෝ ඔය දාල තියෙන එවා ප්‍රසිද්දියේ කලේ.......
යකෝ බුරූවෝඉන්දියාව,පකිස්තානය,මෑදපෙරදිග,අප්‍රිකාව වගේ මහා දරුනු මිනිස්සු ඉන්න රටක් කියල පෙන්නන්න.....
තො - රෙප් බෑරිනම් ඔනි මලදානයක් දිපන් කාලකන්නි බුරුවා
තෝනේ පොල්බුරුවෝ මේවගේ දෙවල් අපි රටේත් කරනව කියල මුලින්ම කියල තියෙන්නේ.... ඒ කියන්නේ තෝ මේදේ ඈත්ත කියල පිලිඅරගේනනේ..... නොදකින් මන්දබුද්දිකය.....තමන් කියපු දේවල් ගෑන තමන්ටම අවබෝදයක් නෑ.....අනේ පොන්නයෝ
උඹ කොහොමද කියන්නේ මේක ඇත්ත එකක්ද, එහෙම නැත්නම් සල්ලි ගන්න කරන රඟපෑමක්ද කියලා.මේක ඇත්ත එකක්නම් මීට වඩා ප්‍රසිද්ධ වෙනවා.අනිත් එක කරාට පස්සේ මෙයා අත කඩා ගෙන ඉන්න ෆොටෝ එකක් නෑනේ.නිකන් ෆොටෝ දිහා බලලා තප්පුලන්නෙ උඹලා වගේ හරක් තමයි
යකෝ බුරූවෝ
මම විශ්වාස කරන්නේ අනුන්ගේ රටවල් වල වැරදි වැඩ වලට වඩා අපි අපේ රටේ වැරදි වැඩ වෙනවානම්,ඒවා වෙනුවෙන් කතා කරන්න ඕනී, ක්‍රියා කරන්න ඕනී.හැම රටකම දරුනු මිනිස්සුත් ඉන්නවා, හොඳ මිනිස්සුත් ඉන්නවා. අනේ අපි තමයි ලෝකේ ඉන්න උසස්ම මිනිස්සු කියලා හිතාගෙන, දක්ෂම මිනිස්සු කියලා හොරුන්ගේ පුන්නක්කු බොන උඹලා වගේ ගොන්නු නිසා තමයි අද අපි පිටරට යවපු පොල් අද ආනයන භෝගයක් කර ගෙන ඉන්නේ.