මේ දවස් වල හාමුදුරුවෝ නොවන තට්ටේ ගාපු ෆේක් සෙට් හැම තැනම. මම නම් අහනවා දසසිල් මොනාද කියලා රියල් හාමුදුරු කෙනෙක් නම් කියනවා නැත්නම් ගේම ඉල්ලනවා. එහෙම දසසිල් කිව්වොත් වැදල සමාව ගන්නවා. දැන් මේක දැක්ක ගමන් ඒරෝසන් වගේ හොර තට්ටයෝ දසසිල් පාඩම් කරන්න ගන්නවා.
ඒක නිසා අපි සාමාන්‍ය හාමුදුරු කෙනෙක් අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕන කරුණු මෙතන ශෙයා කරගමු. එතකොට අපිට පුලුවන් මේ ත්‍රෙඩ් තියන ප්‍රශ්න වලින් බුදුන් වැඩි මග යන හාමුදුරු කෙනෙක් සහ ________ ක් අදුනගන්න